"වී වගාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'right|thumb|Terrace of paddy fields in [[Yunnan Province, southern China.]] [[Im…' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
45 පේළිය:
 
==Culture==
===ආසියානු කලාපයේ වී වගා කරන රටවල්===
 
*දකුණු ආසියාව:ඉන්දියාව,ශ්‍රී ලංකාව,බංගලාදේශය,පකිස්තානය
 
*නැගෙනහිර ආසියාව :ජපානය,චීනය,කොරියාව
 
*අග්නිදිග ආසියාව:ජාවා,සුමාත්‍රා,තායිවානය,මැලේසියාව,බුරුමය,තායිලන්තය
 
 
[[Image:Pic4.gif|center|500px]]
 
 
 
ආසියාවේ ජීවත්වන අධික ජන සංඛ්‍යාවක් පෝෂණය කරනගොවිතැන් ක්‍රමයක් ලෙස වී වගාව වැදගත් වෙයි. අධික ජන සංඛ්‍යාවක් වෙසෙනබැවින් බිම් සකස් කිරීමේ සිට අස්වනු නෙලීම දක්වා බොහෝ කටයුතු මිනිස් ශ්‍රමය ‍මගින්සිදුකෙරේ.මෙම තත්ත්වයආසියානුකලාපයේ සංවර්ධනය වෙමින් පවතින බොහොමයක් රටවල දක්නට ලැබෙන්නකි. ඒ හැරෙන්නට ජපානය වැනි දියුණු රටවල නවීන තාක්‍ෂණික ක්‍රම ශිල්ප භාවිතා කරනු ලැබේ.
 
වර්ෂයකට කන්න 2ක් හෝ 3ක් වශයෙන් වී වගා කෙරෙන්නේ වර්ෂාපතන ඍතු අනුව ය. මෙම කෘෂිකාර්මික ක්‍රමයේ මූලික අරමුණ වන්නේ පාරිභෝජනය යි. බොහෝ විට අතිරික්තයක් ඇතොත් පමණක් ඒවා අලෙවි කරයි. වියට්නාමය , තායිලන්තය හා ඉන්දියාව වැනි රටවල ‍මෑත කාලයේ සිට වාණිජ්‍යමය ස්වරූපයෙන් වී වගා කරගෙන යනු ලැබේ.
ලෝකයේ තිරිගු, ඉරිගු වැනි කෘෂි භෝගවලට සාපේක්‍ෂව ඉතාමත් ම කුඩා බිම් කට්ටිවල වී වගාව පවත්කාගෙන යනු ලැබේ. ගොවි බිමක විශාලත්වය සාමාන්‍යයෙන් අක්කර කාලක් පමණ වේ.ආසියාතික රටවල ජනගහණය අධික වීම හේතුවෙන් වැඩි බිම් ප්‍රමාණයක් වී ගොවිතැන සඳහා යෙදවීම දුෂ්කර වී ඇත. එමෙන් ම නූතන තාක්‍ෂණික ලෝකය තුළ තවමත් පැරණි ක්‍රම ශිල්ප සහ සරළ උපකරණ භාවිතයෙන් වී ගොවිතැන කරගෙන යන අවස්ථා ද වේ.
 
[[Image:Pic11.jpg|250px]] [[Image:P20.jpg|250px]] [[Image:Pic10.jpg|250px]]
 
 
===Indonesia===
[[Image:KerbauJawa.jpg|thumb|right|[[domestic buffalo|Water buffalo]]s are common tool to plough muddy paddy fields in [[Indonesia]].]]
Line 103 ⟶ 126:
 
==See also==
*[[වී වගාව - ශ්‍රී ලංකාව]]
*[[Chinampa]]s (Mexico)
*[[International Rice Research Institute]] (Philippines)
*[[Satoyama]]
Line 123 ⟶ 146:
*[http://www.imaginatorium.org/sano/tanbo.htm How a paddy-field works]
 
[[Category:Cropsකෘෂිකර්මය]]
[[Category:Land management]]
[[Category:Archaeology of Korea]]
"https://si.wikipedia.org/wiki/වී_වගාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි