"සම්මත අපගමනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු Edits to ප්‍රවර්ගය
6 පේළිය:
දත්ත සමූහයක අඩංගු අගයයන් කෙතරම් දුරකට විසිරී ඇත්දැයි මැනීමට යොදා ගන්නා සම්මත අපගමනය බහුලවම භාවිතා වන සංඛ්‍යාන විසිරුම මිනුම් ක්‍රමය වේ. දත්ත ලක්ෂ්‍යන් බහුතරයක් මධ්‍යන්‍යයට ආසන්න වේ නම් සම්මත අපගමනය කුඩා අගයයක් ගන්නා අතර දත්ත ලක්ෂ්‍ය බහුතරයක් මධ්‍යන්‍යයට ඈතින් පිහිටන විට සම්මත අපගමනය විශාල අගයයක් ගනී. සියළු දත්ත අගයයන් සම වන විට සම්මත අපගමනය ශුන්‍ය වේ.
නියැදියක සම්මත අපගමන/ අපගමනයන් විකරණය කිරීමෙන් නියැදිය ලබාගත් ගහණය සඳහා සම්මත අපගමනය ඇස්තමේන්තු කළ හැක. ඒ සඳහා ගන්නා සමීකරණ පහත දක්වා ඇත.
 
 
 
 
 
 
[[ප්‍රවර්ගය:සංඛ්‍යානය]]
[[ප්‍රවර්ගය:සම්භාවිතාව]]
"https://si.wikipedia.org/wiki/සම්මත_අපගමනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි