"රාවණා රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
53 පේළිය:
ඉහත "අර්ක ප්‍රකාශය" අවසන් වන්නේ "ලංකාධිපති රාවණ විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සීයක් මෙසේ අවසන් වෙයි" ලෙසයි. එමෙන්ම රාවණ ගේ ප්‍රධානත්වයෙන් හිමාලයේ ආයුර්වේද සම්මන්ත්‍රණයක් පවත්වන ලද බවත්, ඔහු එහි වෛද්‍ය මණ්ඩලය හි ප්‍රධානියා වශයෙන් ද පත්ව සිටිබව සඳහන් වේ.
 
====රාමායණය තුළ====
 
රාමායණ ග්‍රන්ථ 300කට අධික ප්‍රමාණයක් ඇත. එයින් මුඛ්‍ය ග්‍රන්ථය වන වාල්මිකි රාමායණයට අනුව රාවණ රජු යනු හිස් දහයක් සහ අත් විස්සක් ඇති බලසම්පන්න රජ කෙනෙකි. රාවණ ඇතුලු ලංකාවාසී රාක්ෂසයන් මිනිසුන් බුදින ගුප්ත ශක්ති සහිත අමනුෂ්‍ය කොට්ඨාශයක් වශයෙන් එහි නිරූපණය කර ඇත. එමෙන් ම ගුප්ත හැකියාවන් සහිත වූත් ශිව, බ්‍රහ්මා වැනි දෙවිවරුන් සමග ගැටුණු සහ හිරු සදු පවා මෙහෙයවිය හැකි අයකු ලෙස නිරූපණය කර තිබේ.
"https://si.wikipedia.org/wiki/රාවණා_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි