"මහම්මද්තුමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
මුහම්මද් (ක්‍රි.ව 570-ජුලි 6 632) යනු අරාබි ජාතිකයෙක් වන අතර ආගමික සහ හමුදාමය නායකයෙකි. ඉස්ලාම් ධර්මය ලොවට හදුන්වා දිමේ අවසාන නබිවරයා වේ. මුස්ලිම්වරුන් සලකන පරිදි මොහු ඉස්ලාම් දහමේ නිර්මාපකයා නොවන අතර මොහු එක දේව විශ්වාසයන්ගෙන් පැව‍සෙන ආදයම් නබි තුමාගෙන් පැවතගෙන එන ඉස්ලාම් දහමේ මුලිකයෙක් මෙන්ම ප්‍රතිසංස්කාරකවයක් ලෙස සලකයි. මුහම්මද් තුමා දෙවියන්ගේ අවසාන ශාස්තෘවරයා ලෙස සලකනු ලැබේ. මෙතුමාගේ වයස අවුරුදු 40 දී නබිත්වය නැමැති නුබුව්වතය ලැබිය. ඉන් පසු වසර 23 ශුද්ධ වු කුරාණය අල්ලාහ් විසින් විවිධ අවස්ථාවන් වල කොටස් ලෙස මුහම්මද් වෙත පහල කරන ලදී..
 
ශ්‍රස්තෘවරයාගේ සොහොන (මදින් වේ මුහම්මද් නබිතුමාගේ සොහොන පවතින භුමිය")
"https://si.wikipedia.org/wiki/මහම්මද්තුමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි