"මණිද්වීපය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
 
38 පේළිය:
[[ත්‍රිපුරා රහස්‍ය]], ඥාන ඛණ්ඩය තුළ [[ත්‍රිපුර සුන්දරී]] දේවිය පවසන්නේ ඇයගේ බෞතික ස්වරූපයේ වාසස්ථානය මණිද්වීපය බවයි.<ref>{{Cite book|last=A. U.|first=Vasavada|title=Tripura-Rahasya (Jnankhanda)|publisher=Chowkhamba Sanskrit Series Office|year=2014|isbn=8170804167|edition=2014|pages=135|language=English}}</ref>
 
{{Quote|text=විශ්වයෙන් එතෙර වූ, අමෘත සාගරයෙන් වට වූ මණිද්වීපයෙහි,කදම්බ (බක් මී) වෘක්ෂයන්ගෙන් වටවූ චින්තාමණී (වරයන් ලබාදෙන මාණික්‍ය) නම් ප්‍රාසාදයක් ඇත. එහි බ්‍රහ්මා, විෂ්ණු, මහේෂ සහ ඊශ්වර නියෝජනය කරන පාද හතරක් සහිත වේදිකාවක් ඇති අතර, වේදිකාවෙන්මවේදිකාවෙ පෘෂ්ඨය සදාශිව නියෝජනය වේ. එය මත, සදාකාලික විඤ්ඤාණයේ ස්වරූපයෙන් ත්‍රිපුරා ලෙස මාගේ ලෝකෝත්තර නොවන ස්වරූපය ස්ථාපනය කර ඇත.|source=}}
 
== '''ආශ්‍රේයයන්''' ==
"https://si.wikipedia.org/wiki/මණිද්වීපය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි