"සැළලිහිණි සන්දේශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු සැලළි‍හිණි සන්දේශය යන්න සැළලිහිණි සන්දේශය වෙත ගෙන යන ලදි: කෘතියේ නමෙහි සම්මත අක්ෂර වින්‍යා�
No edit summary
1 පේළිය:
පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා‍ යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් යැවෙන සේ රචිත කාව්‍යය විශේෂය සන්දේශ කාව්‍යය නමින් ‍හැඳින් වේ‍හැඳින්වේ.දැන‍ට අප අත‍ට පත්ව ඇති පැරණිම සිංහල සන්දේශ කාව්‍යය ‍[[ගම්පොල]] [[යු‍ගයේ]] ලියැවුණු [[මයුර සන්දේශ]] කාව්‍යය යි.සන්දේශ කාව්‍යය එහි ස්වර්ණමය යුගයට එළඹියේ [[කෝට්ටේ යු‍ගයේ]] දී ය.ඉන් පසු එය [[සීතාවක යු‍ගය]] ඔස්සේ නූතන අවධිය දක්වා වැඩී ගියේ ය.</br>
 
[[කෝට්ටේ]] යු‍ගයේ විසූ දීප්තිමත් ම කවියා ලෙස කැපී පෙනෙනුයේ [[තො‍ටගමුවේ]] [[විජයබා පිරිවෙනෙහි]] අධිපති ව සිටි ෂඩ්භාෂාපර‍මේශ්වර [[තො‍ටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ]] ය.</br>
"https://si.wikipedia.org/wiki/සැළලිහිණි_සන්දේශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි