"කරාටේ" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
1 පේළිය:
==කරාටේ ක්‍රීඩාවේ විකාශය==
ජපානයේ නිරිතදිග දෙස"
කරාතේ හෙවත් හිස්අත් සටන්ක්‍රමයේ පියා ලෙස තෝ දේ සකුගාවා විරුදාවලි ලබයි.මෙතුමාගේ ප්‍රධාන සිසුවා වන සොකොන් මන්සුමුරා නම් විශිෂ්ඨ ශිල්පියා සකුගාවාතුමාගේ සටන් සම්ප්‍රදාය තවදුරටත් ශක්තිමත්කර ෂූරි සම්ප්‍රදාය ශක්තිමත් කළේය.
1851උපත ලද කන්රියෝ හිගෂි ඔන්කා නම් ශිල්පියා චීන සටන් ක්‍රමවල ආභාෂය මත මෟදු චලන සහ ශ්වසන අභ්‍යාස සහිතව නහාප්‍රාදේශිකයආශ්‍රිතව"නහා"සම්ප්‍රදාය ගොඩනැගුවේය.1888උපතලද චෝජුන් මියාගි මෙතුමාගේ ප්‍රධාන සිසුවා විය.මියාගිතුමා"රළුහාමෳදුබවේමග"ලෙසහඳුන්වන"ගෝජුරියු"ශෛලියෙහි නිර්මාතෳවරයායි.කොකසු වත්සුමුරා නම් ශිල්පියා තොමරිප්‍රදේශය ආශ්‍රිතව බිහි වූ"තොමරි තේ" සම්ප්‍රදායේ ආරම්භකයා විය.මෙකළ තෝ දේහෙවත් කරාතේ සටන් කලාව ෂූරි හා තොමරි ප්‍රදේශයන්ට අනුව බෙදීතිබුණි.ෂූරිතේ සහ තොමරිතේ සම්ප්‍රදායන් එක්වී සොකොන් මන්සුමුරාදැමූ පදනම මත ෂෝරින් රියු ශෛලිය බිහිවුණි."පයින්වනාන්තර ශෛලිය"යන අරුත දෙන ෂෝරින් රියු ලොව පුරාම කරාතේ ශෛලිය විය.ඒ අනුව ලොව ප්‍රථම කරාතේ ශෛලිය ලෙස ෂෝරින් රියු ශෛලිය වඩා වැදගත්කමක් උසුලයි.
[[රූපය:Chosin_chibana.jpg|right|200px]]
==ෂෝරින් රියු සම්ප්‍රදාය==
|