"ඉලෙක්ට්‍රෝන වින්‍යාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
44 පේළිය:
තවත් පහසු ක්‍රමයක් නම් සෑම කවචයේම ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සදහන් කිරීමයි. උදා - පොස්පරස් = 2-8-5
 
s, p, d, හා f සංකේත පැවතගෙන එනුයේ වර්ථමානයේවර්තමානයේ පිළිනොගැනෙන විද්‍යාඥයන් විසින් සකස් කරන ලද වර්ණාවලි රේඛා කාණඩ ගත කිරීම මත පදනම් වෙමිනි. ඒවා sharp, principal, diffuse, හා fundamental නම් වේ. මේ ආකාරයට නම් කරන ලද්දේ වර්ණාවලි රේඛාවල සියුම් ව්‍යුහය සලකා බලමිනි. නමුත් g සංකේතය යොදන ලද්දේ ඉංග්‍රීසි හෝඩියේ අනුපිළිවෙල සලකමිනි. කාක්ෂික 5කට වඩා ඇති කවච සෛද්ධාන්තිකව පැවතිය හැකි වුව ද මෙමගින් සොයාගනු ලැබූ සියලුම මූලද්‍රව්‍ය පමණක් ආවරණය කළ හැක. ඇතැම් අවස්ථාවලදී s හා p කාක්ෂික ගෝලාකාර( spherical) හා පර්යන්ත ‍(peripheral) ලෙසද අර්ථ දක්වයි.
 
 
== අවුෆ්බාවු මූලධර්මය ==
"https://si.wikipedia.org/wiki/ඉලෙක්ට්‍රෝන_වින්‍යාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි