"උතුරු ඇමෙරිකාව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු Bot: Migrating 194 interwiki links, now provided by Wikidata on d:q49 (translate me) |
No edit summary ටැග: Reverted විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
||
1 පේළිය:
'''උතුරු ඇමෙරිකාව''' [[පෘථිවිය|පෘථිවියේ]] [[උතුරු අර්ධගෝලය|උතුරු අර්ධගෝලයේ]] සහ [[බටහිර අර්ධගෝලය|බටහිර අර්ධගෝලයේ]] පිහිටි [[මහාද්වීපය]]කි. එය උතුරින් [[ආක්ටික් සාගරය|ආක්ටික් සාගරයෙන්]] ද, නැගෙනහිරින් [[අත්ලාන්තික් සාගරය|උතුරු අත්ලාන්තික් සාගරයෙන්]] ද, ගිනිකොණින් [[කැරිබියන් මුහුද|කැරිබියන් මුහුදින්]] ද, බටහිරින් [[ශාන්තිකර සාගරය|උතුරු ශාන්තිකර සාගරයෙන්]] ද වට වී ඇත. [[දකුණු ඇමෙරිකාව]] පිහිටා ඇත්තේ එයට ගිනිකොණ දෙසට වන්නටය. ▼
▲'''උතුරු ඇමෙරිකාව''' [[පෘථිවිය|පෘථිවියේ]] [[උතුරු අර්ධගෝලය|උතුරු අර්ධගෝලයේ]] සහ [[බටහිර අර්ධගෝලය|බටහිර අර්ධගෝලයේ]] පිහිටි [[මහාද්වීපය]]කි. එය උතුරින් [[ආක්ටික් සාගරය|ආක්ටික් සාගරයෙන්]] ද, නැගෙනහිරින් [[අත්ලාන්තික් සාගරය|උතුරු අත්ලාන්තික් සාගරයෙන්]] ද, ගිනිකොණින් [[කැරිබියන් මුහුද|කැරිබියන් මුහුදින්]] ද, බටහිරින් [[ශාන්තිකර සාගරය|උතුරු ශාන්තිකර සාගරයෙන්]] ද වට වී ඇත. [[දකුණු ඇමෙරිකාව]] පිහිටා ඇත්තේ එයට ගිනිකොණ දෙසට වන්නටය.
වර්ග ප්‍රමාණය වර්ග කිමී 24,709,000ක පමණ වන උතුරු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 4.8%ක් ද මුළු පෘථිවි භූමි ප්‍රමාණයෙන් 16.5%ක් ද වසා පවතියි. එය විශාලත්වය අතින් තුන්වැනි මහාද්වීපය වන අතර ([[ආසියාව|ආසියාවට]] හා [[අප්‍රිකාව|අප්‍රිකාවට]] පසුව) ජනගහණය අතින් සිව්වැනියා වේ ([[ආසියාව|ආසියාවට]], [[අප්‍රිකාව|අප්‍රිකාවට]] හා [[යුරෝපය|යුරෝපයට]] පසුව).
|