"සූත්‍ර පිටකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
එහි කරුණු සඳහන් නොවුණු අතර එයට කරුණු එකතු කළෙම්
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
24 පේළිය:
{{main|ඛුද්දක නිකාය}}
සමහර සම්ප්‍රදායන්ගේ පමණක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අතුලත්කොට ඇති පශ්චාත් සූත්‍ර ග්‍රන්ථ කොටසකි. මෙම නිකායට ‍ග්‍රන්ථ 15 ක් අයත් වේ.
ග්‍රන්ථ 15 නම්:
 
1:ඛුද්දක පාඨ
2:ධම්ම පද
3:උදාන
4:ඉති උත්තක
5:සුත්ත නිපාත
6:විමාන වත්ථු
7:පේත වත්ථු
8:ථේර ගාථා
9:ථේරී ගාථා
10:ජාතක
11:නිද්දෙස
12:පටිසම්භිදා
13:අපදාන
14:බුද්ධ වංශ
15:චරියා පිටක
 
== බාහිර යොමු ==
"https://si.wikipedia.org/wiki/සූත්‍ර_පිටකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි