"සයිමන් නවගත්තේගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සාහිත්‍ය ලක්ෂණ, ආරම්භක ඡේදය, විචාරක අදහස් මූලාශ්‍ර සමග එක්කිරීම
34 පේළිය:
}}
 
'''සයිමන් නවගත්තේගම''' (1940-2005) යනු ශ්‍රී ලංකාවේ සිටි කෘතහස්ත සාහිත්‍යධරයෙකි. ඔහු ප්‍රවීණ කෙටිකතාකරුවෙක්, නවකතාකරුවෙක් සහ නාට්‍යකරුවෙක් ද වෙයි. මෙරට සාහිත්‍යයේ මායායථාර්ථවාදයේ පුරෝගාමියා සයිමන් නවගත්තේගම වෙයි.<ref>{{Cite book | last = සමන් කුමාර | first = කේ. කේ. | year = 2014 | title = සාහිත්‍ය ෂානර විමංසා | publisher = සයුර ප්‍රකාශන | isbn = 978-955-4788-08-4 | pages = 9, 17 | quote = }}</ref> කේ. කේ. සමන් කුමාර තමන් විසින් සිංහල සාහිත්‍යයයේ නූතනවාදී ත්‍රිත්වය වශයෙන් ලේඛකයන් සයිමන්, ටෙනිසන් පෙරේරා සහ අජිත් තිලකසේන ත්‍රිත්වය හදුනා ගනී.<ref>මිහිදුකුල, සුනිල්. [http://www.vivaranews.com/index.php?option=com_content&view=article&id=1569:2017-10-05-20-40-45&catid=56&Itemid=144 ''මම ඉතිං ජීවත් වෙන්න මේසන් බාස්ලා වගෙ එක එක වැඩ කරනවා - කේ. කේ. සමන් කුමාර''.] විවරණ. 2017 ඔක්තෝම්බර් 5 </ref>
'''සයිමන් නවගත්තේගම''' (1940-2005) සිංහල නවකතාකරුවෙකු කථිකාචාරවරයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වේ.
සයිමන් නවගත්තේගම සිය කෙටිකතා සහ සුද්දිලාගේ කතාව නම් නවකතාව තුළ යථාර්ථවාදී සාහිත්‍ය මාර්ගය අනුගමනය කළ ද{{citation needed}} සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා කෘතියේ සිට බෞද්ධ දාර්ශනික සංකල්පවලින් සහ පැරණි සිංහල පුරාකෘතික සංකල්පවලින් ආභාෂය ලැබූ මායායථාර්ථවාදී රීතියක් කරා යොමු විය.<ref name=ප්‍රඥා>{{Cite book | last = සමන් කුමාර | first = කේ. කේ. | year = 2014 | title = සාහිත්‍ය ෂානර විමංසා | publisher = සයුර ප්‍රකාශන | isbn = 978-955-4788-08-4 | pages = 171-172 | chapter = බෞද්ධ ප‍්‍රඥා මාර්ගික සාහිත්‍යය | chapter-url= https://cybersarpaya.blogspot.com/2012/03/blog-post_18.html?fbclid=IwAR2wv1vpndkXL-rxLytqsBLgw5yVvvynYHqnd0ev0mq7HB76A53xYnnf5m8 | quote = }}</ref>
 
==ජීවන තොරතුරු==
==සාහිත්‍ය ලක්ෂණ==
සයිමන් නවගත්තේගම විසින් සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා, දඩයක්කාරයාගේ කතාව, සංසාරාණ්‍යයේ උරුමක්කාරයා, ක්ෂීර සාගරය කැළඹිණි, සාපේක්ෂණී, අර්ජුන කුමාරයාගේ කතාන්දරය, සංසාරාරණ්‍යය අසබඩ, ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා යන කෘති මගින් ප්‍රභවය දුන් සාහිත්‍යය මාර්ගය කේ. කේ සමන් කුමාර හදුනා ගන්නේ බෞද්ධ ප්‍රඥාමාර්ගික සාහිත්‍ය යනුවෙනි.<ref name=ප්‍රඥා/> මෙය ශ්‍රී ලංකාවට ම ආවේණික සාහිත්‍ය ප්‍රවර්ගයක් ලෙස හෙතෙම දක්වයි.<ref name=ප්‍රඥා/> දීප්ති කුමාර ගුණරත්න, සයිමන් නවගත්තේගමගේ සාංසාරාරණ්‍යයේ දඩයක්කාරයා කෘතිය හදුන්වා ඇත්තේ මෙරටට අනන්‍ය පශ්චාත් නූතනත්වයක් පෙන්නුම් කළ අවස්ථාවක් ලෙසිනි.<ref name=ප්‍රඥා/>
 
මහාවංශ ඉතිහාස විග්‍රහය ඉක්මවා යමින් රාවණ කතිකාව වැනි පුරාකෘතික ප්‍රවාද කරා යොමු වීම, මහායාන හා තන්ත්‍රයාන බෞද්ධ සංකල්ප ඇසුරු කිරීම, කාලය පිළිබද බටහිර දැක්මට වෙනස් ව කාලත්‍රය සැරිසැරීම පෙන්නුම් කිරීම සයිමන්ගේ කෘතිවල ලක්ෂණ වශයෙන් හෙතෙම දක්වයි.<ref name=ප්‍රඥා/> සයිමන් නවගත්තේගම බෞද්ධ දර්ශනය, මාක්ස්වාදය සහ ෆ්‍රොයීඩියානු මනෝවිශ්ලේෂණය සමග එක්තැන් කළ බවත් එහි දී ඔහු එරික් ෆ්‍රොම් විසින් ඉටු කළ දෙයට සමාන දාර්ශනික කාර්යයක් සිය සාහිත්‍ය භාවිතාව තුළ කර ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.<ref >{{Cite book | last = සමන් කුමාර | first = කේ. කේ. | year = 2014 | title = සාහිත්‍ය ෂානර විමංසා | publisher = සයුර ප්‍රකාශන | isbn = 978-955-4788-08-4 | pages = 11, 12, 14 | quote = }}</ref> සයිමන්ගේ සාහිත්‍ය රීතිය බෞද්ධ බෝගේසියානු රීතියක් වශයෙන් ද හෙතෙම හදුන්වයි.<ref name=ප්‍රඥා/>
 
==ප්‍රබන්ධ කෘති==
Line 74 ⟶ 81:
*පණ්ඩුකාභය
 
==ආශ්‍රිත නාමාවලිය==
== සටහන් ==
{{reflist}}
 
==වැඩිදුර කියවීමට==
 
*{{Cite book | last = සමන් කුමාර | first = කේ. කේ. | year = 2007 | title = සිංහල ජාතියේ වංශකතාව, සංසාරාරණ්‍යය සහ සයිමන් නවගත්තේගම | publisher = කර්තෘ ප්‍රකාශන | isbn = 9789551823009 | pages = | quote = }}
 
==මේවා ද බලන්න==
 
*[[මාර්ටින් වික්‍රමසිංහ]]
| [http://en.wikipedia.org/wiki/Simon_Navagattegama Simon Navagattegama]
*[[ජී. බී. සේනානායක]]
|}
*[[ටෙනිසන් පෙරේරා]]
{|
*[[මහගමසේකර]]
.
 
[[ප්‍රවර්ගය:1940 උපත්]]
"https://si.wikipedia.org/wiki/සයිමන්_නවගත්තේගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි