"කන්‍යා පටලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු තොරතුරු කොටුවේ ඡායාරූපය වෙනස් කිරීම, ගැලරියට නව රූපයක් එක්කිරීම
සුළු හයිමනයේ විවිධ හැඩ රූපය එක්කිරීම
25 පේළිය:
File:Carunculae myrtiformes.png|ඊතළ වලින් දක්වා ඇත්තේ පශ්චාත් නවයොවුන් දැරියකගේ හයිමනයේ ශේෂ කොටස් ("carunculae myrtiformes") ය.
File:| Bartolin.jpg|
File: Six different types of hymen illustration.png|
</gallery>
 
Line 32 ⟶ 31:
==ව්‍යුහාත්මක වෙනස්කම්==
සාමාන්‍යයෙන් හයිමනයේ ව්‍යුහාත්මක වෙනස්කම් තුනි සහ ඇදෙනසුලු බවේ සිට තරමක් ඝන සහ අනම්‍ය වූ ස්වභාවයන් දක්වා විවිධ වූ පරාසයක පැතිරිය හැකි අතර ඇතැම් විට මුළුමනින් ම නො පිහිටීමට ද පුලුවන. <ref name=emans>Emans, S. Jean. "Physical Examination of the Child and Adolescent" (2000) in ''Evaluation of the Sexually Abused Child: A Medical Textbook and Photographic Atlas'', Second edition, Oxford University Press. 61–65</ref><ref name="McCann"/>වෛද්‍යමය මැදිහත්වීමක් අවශ්‍ය වන්නේ ඔසප් රුධිරය බැහැර කිරීම මුළුමනින් ම වළක්වන හෝ එය සැළකිය යුතු අන්දමින් සීමා කරන එනම් අජිද්‍ර වූ හයිමනයක් පවතින විට පමණි. මෙවන් අවස්ථාවක දී ඔසප් රුධිරය බැහැර කිරීමට ඉඩකඩ සලසා දීමටත් ලිංගික සංසර්ගයේ දි දුෂ්කරතාවක් ඇති නොවනු පිණිසත් ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය විය හැක.
 
[[File:Six different types of hymen illustration.png|thumb|300px| කන්‍යා පටලයේ විවිධ හැඩ: A- සාමාන්‍ය, B - ජිද්‍රණය අසම්පූර්ණ, C - බෙදීගිය, D - බහුවිවරීය, E -ක්ෂුද්‍රවිවරීය F - අජිද්‍රිත]]
හෝර්මෝන මට්ටමේ සහ ක්‍රියාකාරීත්ව මට්ටමේ (activity level) බලපෑම මත නවයොවුන් වියට නොපන් දැරියන්ගේ හයිමනික විවරය විවිධ හැඩයන් ගනී. බහුලව ම දැකගත හැකි වන්නේ මුද්දත හැඩයයි.
 
"https://si.wikipedia.org/wiki/කන්‍යා_පටලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි