"විවාහය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
32 පේළිය:
එක් පුරුෂයෙකු ස්ත්‍රීන් කිහිප දෙනකු සමග ඇතිකර ගන්නා විවාහ ක්‍රමය මෙනමින් හැදින්වෙයි මෙම විවාහ ක්‍රමය ක‍්‍රෝ ඉන්දියන්වරු පොලිනීසියාවේ ටොන්ගා මැඩගස්කරයේ ටනාලා දකුණු ශාන්තිකරයේ සිවායිවරු කලහාරී කාන්තාරයේ බුෂ්මන්වරු නැමිබියාවේ [[හිම්බා ජනතාව|හිම්බා]] වැනි ජන කොටස් අතර පවතී මීට අමතරව මුස්ළිම් ජනතාව අතර ද බහුභාර්‍යා විවාහ දැකිය හැක.අතීත දකුණු ආසියාතික සමාජයතුල බහුභාරයා විවාහ පැවතුනබව අතීත මූලාශ්‍ර ඇසුරෙන් අපට නිගමනය කළහැක.විෂ්ණු මිත්‍රියේ දක්වන ආකාරයට ටෙෙදික යුගයේ කුල භේදයට අනුව විවාහවිය හැකි කාන්තාවන් ගණන දක්වා ඇති බවයි.ඒ අනුව බ්‍රාහ්මණයන්ට ස්ත්‍රීන් 04 දෙනකුද ක්ෂත්‍රීයයන්ට ස්ත්‍රීන් 03 දෙනකුද වෙෙශයයන්ට ස්ත්‍රීන් දෙදෙනකුද ශුද්‍රයන්ට එක් ස්ත්‍රියක් පමණක්ද විවාහකරගත හැක බෟෙද්ධ ග්‍රන්තයක්වූ ජාතක කතා පොත තුලද අතීත ඉන්දියානු සමාජයතු බහු බාර්යා විවාහ සිදුවූබවට දැක්වේ උදාහරණ ලෙස කුලාවක ජාතකයේදී මඝ මානවකයන්හට හාර්යාවරුන් 4 දෙනෙක් සිටිබව දැක්වේ.පෙරදිග රජවරු බිසොවරුන් බොහෝ දෙනකු සරණපාවාගෙන සිටිබව දැක්වේ.අතීත රජවරුන් අවම වශයෙන් බිසෝවරු 500 පමණ සරණපාවාගෙන ඇත.
 
ඉංග්‍රීසියෙන් මෙය Polygamy ලෙස හදුන්වන අතර ලොව මෙම විවාහ ක්‍රමය තවමත් දුලබව දක්නට ලැබේ. වර්තමානයේ බොහෝවිට නීත්‍යානුකූල නොවන ලෙස (අනියම්)
 
මෙය සිදුවේ.
 
=== බහු පුරුෂ විවාහය ===
"https://si.wikipedia.org/wiki/විවාහය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි