"ගම්පොල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
52 පේළිය:
==ගම්පල රාජධානි අතීතය==
{{main|ගම්පොල රාජධානිය}}
දාහතර වන ශතවර්ශයේ මැදභාගයේ වසර හතරකට රට පාලනය කළ සිවුවන බුවනෙකබාහු රජතුමා විසින් ගම්පොල අගනුවර කරගන්නා ලදි. ගම්පොල අවසාන රජු වූයේ, පස්වන බුවනෙකබාහු රජතුමාය. එතුමා විසින් වසර 29ක් රට පාලනය කරන ලදි. මෙම කාලය අතරතුර '''අලගක්කෝනාර''' නැමැති වංශවතෙකු විසින් වෙනම නගරයක් කෝට්ටේ ඉදිකරන ලදි. දකුණූ ආසියාවේ දිගම සැතපෙන බුද්ධ ප්‍රතිමාව ගම්පොල සාලියලාපුර විහාරයේ වැඩ හිඳීයි.ගම්පොළ නගරය පැරණි සමයේ ගග සිරි පුර ලෙසද හදුන්වා ඇත. ගම්පොළ රාජධානිය සමයේ බොහෝ සංදේශ කාව්‍ය ලියවී ඇති අතර සිංහලෙන් ලියවූ මුල්ම සංදේශ වන මයුර සංදේශයට ප්‍රධාන තැනක් හිමි වේ. එසේම ගම්පොළ යනු ප්‍රාග් ඓතිහාසික යුග නාමාවලිය ට පවා ඇතුළත් වන නගරයකි. ඇම්බැක්කේ දේවාලය, අම්බලම ආදී කලාත්මක නිර්මාණ ගම්පොළ රාජධානිය සමයේ ඉදි කරඇත. අම්බුලුගල කුමරු කලක් අම්බුලුවාව කන්දේ සිට ගම්පොළ පාලනය කර ඇත.
 
==සංචාරක ආකර්ශණ==
"https://si.wikipedia.org/wiki/ගම්පොල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි