"කමලා හැරිස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
typo
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
sworn in
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
1 පේළිය:
''' කමලා දේවී හැරිස් ''' (උපත: 1964 ඔක්තෝබර් 20) යනු ඇමරිකානු දේශපාලඥවරියක්, සහ නීතිඥවරියක් සහවන අතර [[එක්සත් ජනපදය|ඇමරිකා එක්සත් ජනපදයේ]] තේරී49 පත්වූවන උපසහ ජනාධිපති|වත්මන් [[එක්සත් ජනපදයේ තේරී පත්වූඋප ජනාධිපති|උප ජනාධිපතිනියයිජනාධිපතිනිය]] වේ. [[එක්සත් ජනපද ජනාධිපතිවරණය 2020|2020 ජනාධිපතිවරණයේදී]], [[ජෝ බයිඩන්]] සමග එක්ව [[ඩිමොක්‍රටික් පක්ෂය]] නියෝජනය කරමින්, [[රිපබ්ලිකන් පක්ෂය|රිපබ්ලිකන් අපේක්ෂක]], [[එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා|ජනාධිපති]] [[ඩොනල්ඩ් ට්‍රම්ප්]] සහ [[එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා|උප ජනාධිපති]] [[මයික් පෙන්ස්]] පරාජය කිරීමට ඇය සමත් වූවාය. ඇය 2017 වසරේ සිට 2021 දක්වා [[එක්සත් ජනපද සෙනට් සභික|සෙනට් සභිකයෙකු]] ලෙස [[කැලිෆෝනියා]] ජනපදය නියෝජනය කරයිකළාය. 2021 ජනවාරි 20 දින උප ජනාධිපති ධූරයේ දිවුරුම් දීමත් සමග, ඇය ඇමරිකානු ඉතිහාසයේ ඡන්දයෙන් තෝරා පත්කරගන්නා ඉහළම තනතුරකට දැනට පත්වී ඇති පළමු කාන්තාව බවට පත්වේපත්වූවාය. එමෙන්ම උප ජනාධිපති තනතුරට පත්වනපත්වූ පළමු ආසියාතික-ඇමරිකානුවා මෙන්ම අප්‍රිකානු-ඇමරිකානුවා ද කමලා හැරිස් වේ.
"https://si.wikipedia.org/wiki/කමලා_හැරිස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි