"නෙරංජන් විජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
13 පේළිය:
|religion =
|spouse =දේවිකා විජයරත්න
|children = මොක්ෂනමෝක්ෂනා හා නවින්ද්‍ර
|alma_mater = [[රාජකීය විද්‍යාලයය, කොළඹ]]
|profession=
20 පේළිය:
}}
 
'''නෙරංජන් ප්‍රියදර්ශන දුල්ලෑවේදූල්ලෑව විජයරත්න''' (උපත [[අගෝස්තු 9 ]] [[1956]]) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු දැනට [[මහනුවර දිස්ත්‍රික්කය|මහනුවර දිස්ත්‍රික්කයෙහි]] ගලගෙදර මැතිවරණ කොට්ඨාශයෙහි [[එක්සත් ජාතික පක්ෂය|එක්සත් ජාතික පක්ෂ]] (එජාප) ප්‍රධාන සංවිධායක වේ. ඔහු හිටපු [[දියවඩන නිලමේ]] වරයෙකුද වේ
 
==මුල් දිවිය==
27 පේළිය:
==දියවඩන නිලමේ==
 
තම පියාගේ අඩිපාරේ යමින් හේ, [[මහනුවර]], [[ශ්‍රී දළදා මාලිගාව|ශ්‍රී දළදා මාලිගාවෙහි]] දියවඩන නිලමේ (ප්‍රධාන ගිමි භාරකරු) ධූරන්දරව එය පුරා වසර 20 කාලයක් හෙබවීය. [[ද්‍රඊවිකො]] විසින් 1998 බෝම්බ ප්‍රහාරයකට ලක් කිරීමෙන් පසුව මාලිගාවෙහි ප්‍රතිසංස්කරණය කටයුතු මෙහෙයවූ ප්‍රශංසනීය ආකාරය හේතුවෙන් ඔහුගේ කිතු ගොස් පැතිරිණි.<ref name"ref1">[http://www.archaeology.org/0105/newsbriefs/attack.html ආට් ැටෑක්]</ref>. දනන් තුඩග රැඳුනු 'රන් වැට', ශ්‍රී දළදා මාලිගාව වටා ඉදිකිරීම පිළිබඳවද ඔහුගේ දායකත්වය ඉමහත් විය. දළදා කෞතුගාරයක් තනවා, [[ශ්‍රී දළදා මාලිගාව]] සහ ශ්‍රී ලංකාවෙහි [[බුද්ධාගම]] ට අදාලවූ ඓතිහාසික මානවකෘතීන්ගේ එනතුවක් එහි තැන්පත් කිරීමෙහිලාද ඔහු පුරෝගාමී විය. <ref name"ref1">[http://sundaytimes.lk/991128/plusm.html ද ශ්‍රී දළදා මියුසියම් විල් බී ඕපන්ඩ් නෙක්ස්ට් ඉයර් ]</ref>'[[ශ්‍රී දළදා මාලිගාව]] විශේෂ සංවර්ධන අරමුදල', ඔහු විසින් පිහිටවූවක් වෙයි. මේ අතර, අමුත්තන් 1001000 කට අසුන් පැනැවිය හැකි නවීන සම්මන්ත්‍රණ ශාලාවකින් හෙබි, පල්ලෙකැලේ [[තායි]]{{වක්ඇවැ}} ශ්‍රී ලංකා [[ජාත්‍යන්තර]] බෞද්ධ ආයතනය නෙරංජන් විජයරත්න විසින් පිහිටවූයේ ඔහු දියවඩන නිලමේ ධූර‍ය හොබවමින් සිටි අවදියෙහිය.<ref name"ref1">[http://www.dailynews.lk/2004/08/03/new13.html පල්ලෙකැලේ ලෑන්ඩ් වෙස්ටඩ් ඉන් ශ්‍රී දළදා මාළිගාව]</ref> ශ්‍රී ලංකා [[ජාත්‍යන්තර]] බෞද්ධ ආයතනය නෙරංජන් විජයරත්න විසින් පිහිටවූයේ ඔහු දියවඩන නිලමේ ධූර‍ය හොබවමින් සිටි අවදියෙහිය.ඔහුගේ ධූර කාලයෙහිදී ඔහු, [[ජපන් ජාතිකයන්|ජපන්]], තායි සහ [[මියන්මාර]] ආගමික පූජ්‍යපදප්‍රාප්තීන් හා සමග කිට්ටු සබඳතා පැවැත්වූ අතර, ශ්‍රී ලංකාවෙහි [[බෞද්ධ]] උරුමය වැඩිදියුණු කිරීමෙහි මහත් කාර්යභාරයකට උර දුනි. [[දියවඩන නිලමේ]] ධූරය සඳහා තරග වැදීමට පෙර, නෙරංජන් විජයරත්න, ලංකාතිලක මහා විෂ්ණු දේවාලයෙහි බස්නායක නිලමේ (ගිහි භාරකරු) ලෙස සේවය කලේය.
 
==දේශපාලනය==
33 පේළිය:
 
==පවුල් දිවිය==
ආචාර්ය ලක්ෂ්මිනාත් හා චින්තා මැදිවකගේ දියණිය වන දේවිකා මැදිවක හා විවාහ වී ඇති ඔහුට මෝක්ෂනමෝක්ෂනා දියණිය හා නාවින්ද්‍ර නමින් පුතුන්පුතුකු ද දෙදෙනෙකිවේ.
 
==මෙයද බලන්න==
*[[දේශපාලන පවුල්http://en.wikipedia.org/wiki/List_of_political_families#Sri_Lanka ලැයිස්තුව |ලොව දේශපාලන පවුල්]]
*[[එඩ්වින්එඬ්වින් විජයරත්න]]
*[[නිශ්ශංක විජයරත්න]]
 
44 පේළිය:
 
==බාහිර සබැඳි==
* [http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3147.html විජයරත්න ඇන්සෙස්ට්‍රිපරපුර]
* [http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3060.html රත්වත්තරත්වත්තේ ෆැමිලි ට්‍රීපරපුර]
* [http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3004.htm ගොපල්ලව ෆැමිලිගොපල්ලව ට්‍රීපරපුර]
* [http://www.exploresrilanka.com/explore_dalada.htm ඇන් ආටිකල් ඔන් ශ්‍රී දළදා මාලිගාව බයිගැන ඉංග්‍රීසියෙන් නෙරංජන්රචිත විජයරත්නලිපියක්]
* [http://www.sssbpt.org/Pages/SaiSpiritualShowers/SSS11Sep2008.html බ්ලෙසින්ස් ෆ්‍රොම් සත්‍ය සායි බබා ආශිර්වාද]
* [http://www.flickr.com/photos/menik/2308888119/ විජයරත්න ලයිනේජ්පරපුර ගැන ඉංග්‍රීසියෙන් රචිත ලිපියක්]
* [http://www.lankadissent.com/en/index.php?option=com_content&view=article&id=436:neranjan-wijeratne-to-contest-sabaragamuwa-pc-polls-&catid=1:latest-news&Itemid=50 නෙරංජන් විජයරත්න ටු කන්ටෙස්ට් සබරගමුව පීසී පොල්ස් ]
 
"https://si.wikipedia.org/wiki/නෙරංජන්_විජයරත්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි