"නෙරංජන් විජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
24 පේළිය:
==මුල් දිවිය==
[[නිශ්ශංක විජයරත්න]] හා නීටා විජයරත්න ට දාව උපන් හේ, සොහොයුරන් තිදෙනෙකුට හා එක් සොහොයුරියකට වැඩිමහල් විය. ඔහුගේ පියා මෙන්ම මුත්තණු, ශ්‍රීමත් [[එඩ්වින් විජයරත්න]] යන්ද කැබිනට් අමාත්‍ය තනතුරු හෙබවූ කෘතහස්ත දේශපාලනඥයන්වූ අතර ඔහුගේ සොහොයුරු [[මනෝ විජයරත්න]] <!--<ref>[http://www.sundayobserver.lk/2008/11/02/fea04.asp ඩ්‍රයිවර්ස් බී මෝ කෙයාෆුල්!]</ref> --> ජනාධිපති [[මහින්ද රාජපක්ෂ]] යන්ගේ රජයේ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධූර‍ය හොබවයි. නෙරංජන් විජයරත්න අධ්‍යාපනය ලැබූයේ [[රාජකීය විද්‍යාලයය, කොළඹ| කොළඹ, රාජකීය විද්‍යාලයයෙහිය]].
 
==දියවඩන නිලමේ==
 
තම පියාගේ අඩිපාරේ යමින් හේ, [[මහනුවර]], [[ශ්‍රී දළදා මාලිගාව|ශ්‍රී දළදා මාලිගාවෙහි]] දියවඩන නිලමේ (ප්‍රධාන ගිමි භාරකරු) ධූරන්දරව එය පුරා වසර 20 කාලයක් හෙබවීය. [[ද්‍රඊවිකො]] විසින් 1998 බෝම්බ ප්‍රහාරයකට ලක් කිරීමෙන් පසුව මාලිගාවෙහි ප්‍රතිසංස්කරණය කටයුතු මෙහෙයවූ ප්‍රශංසනීය ආකාරය හේතුවෙන් ඔහුගේ කිතු ගොස් පැතිරිණි. දනන් තුඩග රැඳුනු 'රන් වැට', ශ්‍රී දළදා මාලිගාව වටා ඉදිකිරීම පිළිබඳවද ඔහුගේ දායකත්වය ඉමහත් විය. දළදා කෞතුගාරයක් තනවා, [[ශ්‍රී දළදා මාලිගාව]] සහ ශ්‍රී ලංකාවෙහි [[බුද්ධාගම]] ට අදාලවූ ඓතිහාසික මානවකෘතීන්ගේ එනතුවක් එහි තැන්පත් කිරීමෙහිලාද ඔහු පුරෝගාමී විය. '[[ශ්‍රී දළදා මාලිගාව]] විශේෂ සංවර්ධන අරමුදල', ඔහු විසින් පිහිටවූවක් වෙයි. මේ අතර, the Pallekale [[Thai]]{{වක්ඇවැ}} Sri Lanka [[International]] Buddhist Institution with a modern conference hall that can accommodate up to 1000 guests was established by Neranjan Wijeyeratne while he was Diyawadana Nilame. During his tenure, he maintained close links with [[Japanese people|Japanese]], Thai and [[Myanmar]] religious dignitaries and played a major role in promoting Sri Lanka's [[Buddhist]] heritage. Prior to contesting as [[Diyawadana Nilame]], Neranjan Wijeyeratne served as the Basnayake Nilame (Lay Custodian) of Lankathilaka Maha Vishnu Devale.
"https://si.wikipedia.org/wiki/නෙරංජන්_විජයරත්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි