"හත්ථිකුච්චි පබ්බත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'   ''ඉරහඳ නොදුටු පොකුණේ පුරාවෘත්තය''       ෴ '''හත්ථ...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
 
No edit summary
ටැගය: Reverted
9 පේළිය:
   මෙහි පවතින බෝධිඝරය ලෝකයේ කිසිම තැනක දකින්නට නොලැබෙන සුවිශේෂත්වයකින් යුක්තය. බෝධිඝරයේ මල් අසල දෙකක් අතර ගඩොලින් ඉදිකරන ලද අඩි තුනක් උස, අඩි අටක් පමණ දිග ඉදිකිරීමක් ඇති අතර එක් පසක කවාකාර ශෛලමය ස්ථම්භයක් තබා ඇති මෙය සිරිසඟබෝ රජු මිහිදන් කර ගෞරව දැක්වීමට සැකසූ ස්ථානය ලෙස සැළකේ.
 
   තම පියා වන සද්ධාතිස්ස රජුගේ ඇවෑමෙන් රාජත්වයට පත් වන සිරිසඟබෝ රජු කුඩා කල පටන්ම ලෞකික ජීවිතයට ඇල්මක් නොතිබූ ධාර්මික අයෙකු විය. රජකමට බොහෝ ලොල් වූ සිත් ඇති තම මයිලනුවන් වන ගෝඨාභය කුමරුට දෙවසරක ඇවෑමෙන් රජකම පැවරූ සිරිසඟබෝ රජු ඉසුරුමුණියේ සිට දකුණු දෙසට පිටත්වී සැතපුම් 13ක්[[13]]ක් දුර ගෙවා පා ගමනින් ආ තැන හමුවන හත්ත වනගල්ලේ පර්වත මස්ථකයේ ලෙන තුළට පිවිස භාවනායෝගීව වාසය කර ඇත.
 
තම අයියන්ඩිය නැවත පැමිණ රජකම ගනීවි යැයි සිතූ ගෝඨාභය රජු සිරිසඟබෝ හිස ගෙන එන අයෙකුට රන් කහවණු දහසක් දෙන බවට අඬබෙරයක් රට පුරා යවා ඇත.
"https://si.wikipedia.org/wiki/හත්ථිකුච්චි_පබ්බත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි