"ශාන්ත ඇන්ඩෘ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැගය: Reverted
6 පේළිය:
බයිබලයේ සදහන් නවවන ආකාරයට යේසුස්වහන්‍සේගේ කුරුසයේ ඇණ ගැසිමෙන් ප්‍රාණයක්ත කර ඇත. ජනශ්‍රාතියට අනුව ශාන්ති ඇන්ඩෘ X හැඩට ඇකි කුරැසයක ඇණ ගැසිමෙන් ප්‍රාණත්‍යක්ත කර ඇත.පසු කළෙක එය ශාන්ත ඇන්ඩෘවරයාගේ කුරුසය ලෙසින් ද හැදිව්වේත
 
ශාන්ත ඇන්ඩෘ අනුශාසකයා ජනශ්‍රැතියට අනුව එහුගේ දාතු පැට්රා සිය මුලින්ම කොන්තතනිපෝලයට ගෙන ගොස් පසුව ශාන්ත ඇන්ඩෘ වෙත ගෙන ගොස් ඇ.ත. පුරාවෘත වලට අනුව ඔහුගේ ධාතු රෝමානුවන් විසින් මිලදි ගෙන ශාන්ත පිටර්ගේ බැසිලිකාවේ ශාන්ත ඇන්ඩාගේ හිස මිහිදන් කර අති අතර එය තෝමස් පලියෝලෝස් විසින් 1461 දි පියුස් II පාපිවහ්නසේ (Pope Pius II) වෙත තිළිණ කරන ලද බව පැවසේ VI පාප්වහන්සේ ගේ තිරණයකට අනුව [[1964]] දි වතිකානු නගරයේ කර තිබු ධාතු නැවතත් පැට්රා වෙත තිළිණ කර තිබේ. පැට්රාහි ශාන්ත ඇන්ඩෘ දෙවස්ථානයෙහි තැන්පත් කර ඇති ධාතු සිහි කිරීමට සැම වර්ෂයකට නොවැම්බර් 30 වන දින සිදු කරනු ලබයි.
 
 
"https://si.wikipedia.org/wiki/ශාන්ත_ඇන්ඩෘ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි