"දෘෂ්ටිවාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 1 interwiki links, now provided by Wikidata on d:Q7257
No edit summary
ටැගය: Reverted
1 පේළිය:
(Antoine Destutt de Tracy) විසින්, ‘අදහස් පිළිබඳ විද්‍යාව’[[විද්‍යාව]]’ යන්න අර්ථ දැක්වීම සඳහා ය. දෘෂ්ටිවාදයක් යනු දේවල් දෙස බලන අංග සම්පූර්ණ ආකාරයක් ලෙස (Weltanschauung සමග සසදන්න), සාමාන්‍ය දැනීමක් ලෙස ( ‘දෘෂ්ටිවාදය හා එදිනෙදා සමාජය’ බලන්න) සහ විවිධාකාරයේ දැක්මක් ලෙස (දේශපාලන දෘෂ්ටිවාදය බලන්න) හෝ සමාජයේ සියලූ සාමාඡීකයන් සඳහා අධිපති පංතිය විසින් හඳුන්වා දුන් අදහස් සමූහයක් ලෙස හැඳින්විය හැකිය. දෘෂ්ටිවාදය පිටුපස පවත්නා ප‍්‍රධාන අරමුණ වන්නේ, චින්තන ක‍්‍රියාවලියක් හරහා සමාජය වෙනස් කිරීමයි. දෘෂ්ටිවාදයක් වනාහී, පොදු කරුණුවලදී අදාළ වන හරයාත්මක ක‍්‍රමවේදයන් වන අතර, එහෙයින් එය දේශපාලනයේ දී කේන්ද්‍රීය වේ. සෑම දේශපාලන දැක්මක්ම, චින්තන ක‍්‍රියාවලියක් ඔස්සේ බිහි වුවත්, නැතත් දෘෂ්ටිවාදයක් සහිත වේ.
 
(දෘෂ්ටිවාදය සඳහා මාර්ක්ස්ගේ විග‍්‍රහය සඳහා, ‘සමාජ ප‍්‍රතිනිෂ්පාදනයක් ලෙස දෘෂ්ටිවාදය’ බලන්න)
"https://si.wikipedia.org/wiki/දෘෂ්ටිවාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි