"මගධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
47 පේළිය:
 
මෞර්ය කාලයේදි ගොඩනගන ලද සාංචියෙහි පිහිටි බෞද්ධ ස්ථුපයක්
===සුංගාශුංග රාජ පරම්පරාව===
මෙම රාජ වංශය ආරම්භ වුයේ ක්‍රි.පු. 185 දී වන අතර ඒ වන විට අශෝක රජුගේ මරණයෙන් වසර 50 ක් පමණ ගත වී තිබුනි. මෙම රාජ වංශය ආරම්භ කරන ලද්දේ එවකට මෞර්ය හමුදාවේ නායකයාව සිටි පුස්‍යපුෂ්‍ය මිත්‍ර සුංගාශුංග විසිනි. පාලන බලය ලබා ගැනීම සදහා ඔහු විසින් එවකට රජුව සිටි බ්‍රිහාඩ්‍රතබෘහද්‍රථ රජු හමුදා ආචාර දැක්වුම් අවස්ථාවකදී මරාදමන ලදී. මෙම රජු මෞර්ය රාජ වංශයට අයත් අවසාන රජුවේ. ඔහුගේ මරණයත් සමග පුස්‍යපුෂ්‍ය මිත්‍ර සුංගාශුංග රජු බවට පත්විය.
 
===කන්වා රාජ වංශය===
"https://si.wikipedia.org/wiki/මගධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි