"ඉස්ලාම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Using the name of Jesus, who is accepted as God in Christianity, instead of the name of Almighty Allah.
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සම්පූර්ණයෙන්ම මා විසින් සංස්කරණය කොට ඇත.
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
= ඉස්ලාම් පරිපූර්ණ දහමකි =
{{short description|Monotheistic religion founded by Muhammad}}
 
ඉස්ලාම් නමැති වචනය අරාබි භාෂාවේ එන [[ස්-ල්-ම්|ස්-ල්-ම්]]නම් වචනයෙන් බිහි වී ඇත.<ref>[http://www.studyquran.co.uk/20_SIIN.htm Dictionary listing for Siin roots] derived from ''Lane's Arabic-English Lexicon'' via www.studyquran.co.uk </ref>අල්-කුරානයේ සදහන් පරිදි, ඉස්ලාමය මුහම්මද් නබිතුමාණන් විසින් නිර්මාණය නොකළේ ය. එය ලොව මිනිඑසා පතිත වූ දින සිට ම (එනම්, ආදම් (අලෙෙ) ගේ කාලය සිට ම) පැවතුණු ධර්මයකි. “ඉස්ලාම්” යන අරාබි පදයට අර්ථ දෙකක් ඇත.
 
අසීමිත කරුණාව සහ අසීමිත දයාබර අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි.
* සර්වබලධාරියා වූ '''අල්ලාහ්ට''' අවනත වීම.
* සාමය ධර්මයේ ආරම්භක යුගවල සිට දහම විවේචනය කළ පුද්ගලයන් පිළිබඳ වාර්තා වේ. මුල්ම ලිඛිත විවේචන [[කිතුනුවන්]] විසින් ක්‍රි.ව 1200 ට පෙර ඉදිරිපත් කර ඇත. ඔවුන්ට අනුව ඉස්ලාම් දහම යනු රැඩිකල්වාදි ක්‍රිස්තියානි ධර්මයක් වේ. පසුව කය තුළින් ද, යුදෙව් ලේඛකයන්ගෙන් ද, කිතුනුවන්ගෙන් ද විවේචන එල්ල වී ඇත. වර්තමානයේ එම විවේචන විවිධ මාතෘකා පදනම් කරගෙන ඉස්ලාමිය හා ඉස්ලාමිය නොවන අයගෙන් එල්ල වී ඇත.
 
සියලු ප්‍රශංසා අල්ලාහ්ට හිමිය. කරුණාව සහ ශාන්තිය අපගේ නබි මුහම්මද් (සල්) තුමාණන්ට, එතුමාණන්ගේ ඥාතීන් සහ සහාබාවරුන් සහ අනුගාමිකයින්ට හිමි වේවා.
සර්ව බලධාරී '''අල්ලාහ්''' දෙවියන් වහන්සේට පිවිතුරු හදවතින් හා මුළු සිතින්ම අවනත වීම ඉස්ලාම් වේ.<ref>{{Cite book|url=http://books.google.com/books?id=IVyMAvW9slYC&pg=PA8&dq=surrender+to+will+of+God+islam |title=Lewis, Barnard; Churchill, Buntzie Ellis. ''Islam: The Religion and The People''. Wharton School Publishing. 2009. pp. 8 |publisher=Books.google.com |date= |accessdate=2011-11-04|isbn=9780132230858|year=2009}}</ref><ref>[http://www.qaem.org/wp/what-does-islam-mean/ What does Islam mean?] ''The Friday Journal'', Mumbai (6 Feb 2011)</ref>ඉස්ලාම් ආගම අදහන ලෝකයේ ඕනෑම රාජ්‍යයක ජීවත්වන ජනයා මුස්ලිම් ගණයට අයත් වේ.
(Islam) ඉස්ලාම් [[ආගම]]. [[අරාබි අර්ධද්වීපය]] මුල්කොටගෙන පැන නැගුනු ලොව ප්‍රධානතම හා ඉතාම වේගයෙන් වර්ධනය වන ආගමකි. [[අල්ලාහ්]] නම් සර්වබලධාරියා විසින් එවන ලද [[මුහම්මද් නබි(සල්)]] නම් විසින් එතුමන්ට වහි මගින් අනාවරණය වූ දහම ලෙස ලොවට ප්‍රකාශ කර ඇත. ලොව ජනගහනයෙන් සෑම 6 දෙනකුගෙන්ම එක් අයකු ඉස්ලාම් බැතිමතෙක් වන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
ඉස්ලාම් ගැන ප්‍රසිද්ධ හදීසයක මෙසේ සදහන් වේ
මුහම්මද් (සල්) තුමාණන් තම අනුගාමික පිරිස සමඟ එක්තරා ස්ථානයක අසුන්ගෙන සිටින විට එම ස්ථානයට පැමිණී ආධූනික තැනැත්තෙකු නබිතුමාණන් සමීපයේ අසුන්ගෙන ‘ඊමාන් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘ඊමාන් යනු අල්ලාහ් (දෙවි) ද, ඔහුගේ දේවදූතයන් ද, (මරණින් මතුවට) අල්ලාහ් (දෙවි) හමුවන බවද, ඔහුගේ වක්තෘවරුන් (හෙවත් නබිවරුන්)ද විශ්වාස කිරීමයි. තවද මරණින් මතු යලි නැඟිටීමත් විශ්වාස කිරීම (ඊමාන් බව )’ පවසන ලදී. එයට එම තැනැත්තා ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘ඉස්ලාම් යනු අල්ලාහ් (දෙවි) හට කි
 
මෙලොව හා මතු ලොවේ යහපත් ජීවිතයක් ලබනු පිණිස මිනිසාට දහමක් සහ යහමඟ පෙන්වීමක් අවශ්‍ය වනු ඇත. මිනිසාගේ දැනුම සහ සිතුම් පැතුම් කෙතරම් වර්ධනය වුවත් එය පරිපූර්ණත්වය ලබන්නේ නැත. ඒවායේ යම් කිසි දෝෂයක් තිබීම වැළැක්විය නොහැක. මිනිසාගේ විමුක්තිය සඳහා මිනිසාම යොදා ගන්නා මාර්ගයන්හි අඩුපාඩු සහ වැරදි තිබීම ද වැළැක්විය නොහැක.
ධර්මයේ ආරම්භක යුගවල සිට දහම විවේචනය කළ පුද්ගලයන් පිළිබඳ වාර්තා වේ. මුල්ම ලිඛිත විවේචන [[කිතුනුවන්]] විසින් ක්‍රි.ව 1200 ට පෙර ඉදිරිපත් කර ඇත. ඔවුන්ට අනුව ඉස්ලාම් දහම යනු රැඩිකල්වාදි ක්‍රිස්තියානි ධර්මයක් වේ. පසුව කය තුළින් ද, යුදෙව් ලේඛකයන්ගෙන් ද, කිතුනුවන්ගෙන් ද විවේචන එල්ල වී ඇත. වර්තමානයේ එම විවේචන විවිධ මාතෘකා පදනම් කරගෙන ඉස්ලාමිය හා ඉස්ලාමිය නොවන අයගෙන් එල්ල වී ඇත.
 
සියලු දැනුම, පරිපූර්ණ ප්‍රඥාව, හැකියාව සහ ශක්තිය තිබෙන්නේ අල්ලාහ්ට පමණි. මිනිසාගේ අවශ්‍යතා සියල්ල පිළිබඳ දැනුම ඇත්තේ ඔහුට පමණි. එබැවින් මිනිසාව මැවූ අල්ලාහ් මිනිසා ව අතරමං කළේ නැත. ඒ වෙනුවට මිනිසාට යහමඟ පෙන්වීම සදහා දහමක් සහ යහ මඟ පෙන්වන ගුරුවරුන්ද පත් කර ඇත. තම දහමක් වශයෙන් ඉස්ලාම් දහමද මඟ පෙන්වන්නන් වශයෙන් රසූල් වරුන්වද තෝරා ගත්තේය. ඔවුන් අතර අවසාන රසූල් වරයා ලෙස මුහම්මද් (සල්) තුමාණන් තොරා ගත්තේය. තවද, එතුමාණන්ගේ මාර්ගයෙන්, එම වකවානුව දක්වා ආගම්හි පිරී පැවති අඩුපාඩු සියල්ල සම්පූර්ණ කර, පරිපූර්ණ දහමක් වශයෙන් ඉස්ලාම් දහම පත් කළේය. මෙයට එකඟ ව මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවයෙන් පසු ව නබි වරුන්ගේ පැමිණීම අවසන් විය. මින් මතුවට තවත් නබි වරයෙක් හෝ තවත් ආගමක් හෝ පැමිණීමේ අවශ්‍යතාව අහෝසි විය.
ඉස්ලාමයේ සම්පූර්ණ වූ විශ්වාසය ඊමාන් යනුවෙන් හැදින්වේ. මෙහිදී මූලික කරුණු හයක් කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. ඒ සදහා එක් අරාබි පාඨයක් මුස්ලිම්වරු භාවිතා කරති.
 
ශත වර්ෂ 14ක් මුළුල්ලේ පැවත එන ඉස්ලාම් දහම සහ එහි නබිවරයා වන මුහම්මද් (සල්) තුමාණන්ට එරෙහි ව මඩ ගැසීමේ ව්‍යාපාරයේ ඉස්ලාම් විරෝධි බලවේගය දිගින් දිගට යෙදී සිටින නමුත්, ඉස්ලාම් දහම ව්‍යාප්ත වීම නවත්වන්නට ඔවුන්ට කිසිසේත්ම නොහැක. ඒ වෙනුවට කිසි කලක නොවු අයුරින් ඉස්ලාම් දහම ලොව සෑම පළාතකම ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බව සත්‍යයකි. ඉස්ලාම් පරිපූර්ණ දහමක් බවට මෙය ඉතාමත් කදිම නිදසනකි.
'''<big>آمنت بالله و ملائكته و كتبه و رسله و اليوم الاخر و القضاء و القدر خيره و شره . من الله تعالى</big>'''<big>آمنت بالله و ملائكته و كتبه و رسله و اليوم الاخر و القضاء و القدر خيره و شره . من الله تعالى . والبعث بعد الموت حق</big>
 
මිනිසාගේ ප්‍රශ්න සහ ඔහුගේ අවශ්‍යතාවන් කුමක් දැ යි ඉස්ලාම් නිසියාකාර ව හඳුනා ගෙන ඇත. එ අනුව, ඒවාට අවශ්‍ය විසඳුම් ඉස්ලාමිය ග්‍රන්ථ වන අල් කුර්ආනයේ ඇතුළත් කරනු ලැබ ඇත.
<big>أشهد ألا إله إلا الله و أشهد أن محمدا عبده و رسوله</big>
 
=== 1. අල්ලාහ් : ''ප්‍රධාන ලිපිය - [[අල්ලාහ්]]'' ===
"https://si.wikipedia.org/wiki/ඉස්ලාම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි