"ලංකේශ්වරි දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No source specified since 20 August 2020, හේතුව ලෙස දක්වා JuTa විසින් Ramdurga.jpg ගොනුව මකාදමා ඇත.
No source specified since 20 August 2020, හේතුව ලෙස දක්වා JuTa විසින් Ramworshipdevi.jpg ගොනුව මකාදමා ඇත.
17 පේළිය:
 
==නිරුක්තිය==
[[ගොනුව:Ramworshipdevi.jpgගොනු|thumb|වම|රාම කුමරු සහ රාවණ රජු දුර්ගා දේවියට නමස්කාර කිරීම]]
ශක්‍ත [[රාමායණය]] අනුව [[රාවණ රජු]] තම සියලු ශක්තින් ලබා ගනු ලැබුවේ [[ශක්ති]] දෙවඟනගේ ලංකේශ්වරි ස්වරූපයට සාධනා කිරිමෙනි.<ref>https://tulsidas-ram-books.weebly.com/uploads/2/1/7/4/21746472/devi_puran.pdf/</ref> වාල්මිකි රාමායණයට අනුව ඇය උග්‍ර ස්වරූපයක් වන නිකුම්භිලා/ප්‍රත්‍යන්ගිරා දේවිය ලෙසින්ද හඳුන්වනු ලබයි. එමඟින් ඔහුට අසීමිත ශක්තියක් ලැබුණු අතර එය බ්‍රහ්ම විෂ්ණු ශිව ආදි ත්‍රීමුර්තියටද වැලැක්විය නොහැකි විය. රාවණ ගේ පීඩා ඉවසීමට නොහැකි වූ විට සමස්ථ දේව ගණයා [[දුර්ගා]] මෑණියන්ට කන්නලව් කිරිමෙන් පසුව ඇයගේ අණ පරිදි විෂ්ණු දෙවිඳුන් [[රාම]] අවතාරය ගනිමින් රාවණ සංහාරයට කිරිමට මනු ලොව ජන්මය ලැබුවේය. [[හනුමාන්]] [[ලංකාපුර]]යට පැමිණිමෙන් අනතුරුව ලංකේශ්වරි දේවිය ලංකා රාජධානියෙන් පිටවන්නිය. එතැන් පටන් රාවණ අධිරාජ්‍යයේ බිඳවැටීම ආරම්භ වේ.
 
"https://si.wikipedia.org/wiki/ලංකේශ්වරි_දේවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි