"ගන්ධේශ්වරී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No source specified since 20 August 2020, හේතුව ලෙස දක්වා JuTa විසින් Gandeswari.png ගොනුව මකාදමා ඇත.
No source specified since 20 August 2020, හේතුව ලෙස දක්වා JuTa විසින් Gandheswarimaa.jpg ගොනුව මකාදමා ඇත.
21 පේළිය:
 
==ප්‍රතිමාශිල්පය==
[[ගොනුව:Gandheswarimaa.jpgගොනු|thumb|වම|බෙංගාලයේ පැවති ගන්ධේශ්වරි පූජාවක්]]
ගන්ධේශ්වරි දෙවඟන දුර්ගා දේවිය මෙන් සිංහාසනාරූඩව සිතුවම් කරයි. ඇයට අත් සතරකි, එයින් ශංඛයක්, පද්මයක්, අභය සහ වරද මුද්‍රා පිළිබිඹු කරයි. ශංඛයෙන් සතුටත්, පද්මයෙන් මධ්‍යස්ත බවත්, අභය සහ වරද මුද්‍රාවන්ගෙන් ආශිර්වාදය සහ ආරක්ෂාව සංකේතවත් වේ. ඇතැම් ප්‍රතිමා වල ඇය තරාදියක්ද අත දරා සිටි.
 
"https://si.wikipedia.org/wiki/ගන්ධේශ්වරී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි