"මණිද්වීපය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
[[ගොනුව:ශෘංගාර මණ්ඩපය මණිද්වීපය.jpg|alt=|thumb|211x211පික්|'''මණිද්වීපයේ ශෘගාර මණ්ඩපය තුළ භුවනේශ්වරී දේවිය උදෙසා දෙවි දේවතාවුන් ස්තෝත්‍ර ගායනා කිරීම''']]
මණිද්විපය යනු හින්දු ධර්මයට අනුව විශ්වීය තල වලින් උත්තරිතම තලය වන මෝක්ෂයේ තලයයි. පුරාණ ග්‍රන්ථයන්ට අනුකූලව [[ආදි පරාශක්ති]] දේවියගේ නිවහන වන අතර එය සියලු ලෝකයන්ට වඩා උසස් වන හෙයින් ''සර්වලෝක'' ලෙසින් හඳුන්වයි. සමස්ථ විශ්වයන්හී උච්චතම ස්ථානය මෙන්ම [[ක්‍රිෂ්ණ]] ලෝකය, [[වෛකුන්තය]],[[කෛලාශය]], බ්‍රහ්ම ලෝකය සහ මහා විශ්වය මෙයට පහලින් පිහිටයි. මණිද්වීපයෙහි ඡායාව මහා විශ්ව ගර්භයට පතිත වන්නේය. මණි යනු මැණික් වේ. මණිද්විපය යනු මාණික්‍යන් ගෙන් නිර්මාණය වූ දිවයිනයි. සමස්ථ ජිවාත්මයන්ගේ මාතාව වන [[ආදි පරාශක්ති]] දෙවියගේ නිවාසය මෙය වන අතර නිර්මාණ ක්‍රියාවලියේදි එතුමිය තම ස්වකීය ඉච්ඡාවන් පරිදි මෙම ද්වීපය නිර්මාණය කරන ලදි.
== ආශ්‍රේයයන් ==
|