"කෘතීම දියමන්ති" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
file renamed or replaced on Commons, හේතුව ලෙස දක්වා CommonsDelinker විසින් Beltpress.gif ගොනුවේ නම Beltpress.png ලෙසට වෙනස් කර ඇත.
27 පේළිය:
===GE දියමන්ති ව්‍යාපෘතිය===
 
[[File:Beltpress.gifpng|thumb|alt=A 3-meter tall press|[[Kobe Steel Group|KOBELCO]] විසින් 1980දි නිපදවන ලද belt-press උපකරණයක්]]
 
1941 කාලයේදී තවදුරටත් කෘතීම දියමන්ති නිපදවීම සඳහා [https://en.wikipedia.org/wiki/General_Electric General Electric] (GE) හා Norton සහ Carborundum යන සමාගම් අතර එකගතා ගිවිසුමක් තනන ලදී. ඔවුන් විසින් කාබන් තත්පර කිහිපයක කාලයක් තුල, සෙල්සියස් අංශක 3000 (5,430 °F)ක උෂ්ණත්වයකට හා [https://en.wikipedia.org/wiki/Pascal_%28unit%29 ගිගාපැස්කල්] 3.5 (510,000 psi) ක පීඩනයකට ලක් කරන ලදී. ඉන්පසු මෙම ව්‍යාපෘතියට [[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධයෙන්]] භාධා එල්ල වූ අතර 1951 වර්ෂයේදී General Electric සමාගමේ Schenectady විද්‍යාගාරවල එම ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලදී. එහිදී Francis P. Bundy හා H.M. Strong විසින් ඉහළ-පීඩන දියමන්ති හවුල (high-pressure diamond group) ලෙස කණ්ඩායමක් ස්ථාපිත කරන ලදී. [https://en.wikipedia.org/wiki/Howard_Tracy_Hall Tracy Hall] හා තවත් පිරිසක් නොබෝ කලකින් එයට එකතු විය.
"https://si.wikipedia.org/wiki/කෘතීම_දියමන්ති" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි