"ලංකේශ්වරි දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
21 පේළිය:
ශක්‍ත [[රාමායණය]] අනුව [[රාවණ රජු]] තම සියලු ශක්තින් ලබා ගනු ලැබුවේ [[ශක්ති]] දෙවඟනගේ ලංකේශ්වරි ස්වරූපයට සාධනා කිරිමෙනි.<ref>https://tulsidas-ram-books.weebly.com/uploads/2/1/7/4/21746472/devi_puran.pdf/</ref> වාල්මිකි රාමායණයට අනුව ඇය උග්‍ර ස්වරූපයක් වන නිකුම්භිලා/ප්‍රත්‍යන්ගිරා දේවිය ලෙසින්ද හඳුන්වනු ලබයි. එමඟින් ඔහුට අසීමිත ශක්තියක් ලැබුණු අතර එය බ්‍රහ්ම විෂ්ණු ශිව ආදි ත්‍රීමුර්තියටද වැලැක්විය නොහැකි විය. රාවණ ගේ පීඩා ඉවසීමට නොහැකි වූ විට සමස්ථ දේව ගණයා [[දුර්ගා]] මෑණියන්ට කන්නලව් කිරිමෙන් පසුව ඇයගේ අණ පරිදි විෂ්ණු දෙවිඳුන් [[රාම]] අවතාරය ගනිමින් රාවණ සංහාරයට කිරිමට මනු ලොව ජන්මය ලැබුවේය. [[හනුමාන්]] [[ලංකාපුර]]යට පැමිණිමෙන් අනතුරුව ලංකේශ්වරි දේවිය ලංකා රාජධානියෙන් පිටවන්නිය. එතැන් පටන් රාවණ අධිරාජ්‍යයේ බිඳවැටීම ආරම්භ වේ.
 
==ප්‍රකට වීම==
==උත්පත්තිය==
 
එක් කාලයක රාවණ රජු ශිව දෙවිඳුන්ගේ රුද්‍ර ස්වරූපය උදේසා දීර්ඝ තපසක් ආරම්භ කළ අතර තපස අවසානයේ ශිව දෙවිඳුන් පාර්වති මෑණියන් සමඟින් රාවණ ඉදිරියේ ප්‍රකට විය. එනමුදු පාර්වති මෑණියන් දුටු රාවණ රජු මාතෘ ප්‍රේමයෙන් නොව කාම තෘෂ්ණාවෙන් යුතුව ඇය දෙස බලා තම වරය ලෙසට පාර්වති මෑණියන්ව විමසුවේය. ශිව දෙවියන් තම බැතිමතා වෙනුවෙන් එම වරය ලබා දුන්නත් පාර්වති මෑණියන් එයට එතරම් රුචි නොවුවාය. නමුත් ශිව දෙවිදුන්ගේ ලිලාවන් පිළිබඳව දන්නා මෑණියන් පාගමනින්ම රාවණ සමඟ ලංකාපුරයට පිටත් උනු අතර ශිව දෙවිඳුන් සමාධියට කාවැදුනහ.
"https://si.wikipedia.org/wiki/ලංකේශ්වරි_දේවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි