"ආනන්ද කුමාරස්වාමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
2 පේළිය:
 
 
{{Infobox person
|name = ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි
|image = Coomaraswamy.jpg
|caption = Coomaraswamy in 1916,<br> photograph by [[Alvin Langdon Coburn]]
|birth_date = {{Birth date|df=yes|1877|08|22}}
|birth_place = [[කොළඹ]], [[සිලෝන්]]
|death_date = {{Death date and age|df=yes|1947|09|09|1877|08|22}}
|death_place = Needham, මැසචුසෙට්ස්
|religion = [[හින්දු]]
|known_for = [[පාරභෞතිකවාදය]], [[දර්ශනය]], [[ඉතිහාසය]]
|nationality = [[ශ්‍රී ලාංකික]] ඇමරිකානු
}}
 
'''ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි''' 1877 අගොස්තු 22 වන දින කොල්ලුපිටියේදි උපත ලැබීය.ඉන්දීය කලාව පිළිබඳ පුරෝගාමී ඉතිහාසඥයෙකි, කලාව පිළිබඳ දර්ශනවාදියෙකි. කලා ඉතිහාසය හා සංකේතවාදය වෙත ඔහුගේ විශේෂ අවධානය යොමු වූ අතර හෙතෙම පෙර'පර දෙදිග සංස්කෘතිය හා කලාව පිළිබද විශ්‍රැත දනුමක් ලත් පඩිවරයෙක්,දාර්ශනිකයෙක් හා පාරභොතික න්‍යායිකයෙක් ද විය. ඉංග්‍රීසි භාෂාව වහරන බටහිර සමාජ වෙත ඉන්දීය සංස්කෘතිය හඳුන්වා දීමෙහි නියැළුණු පුරෝගාමීන්ගෙන් කෙනෙකි.කුමාරස්වාමි පරපුරේ මුතුන් මිත්තෝ යපනයේ මනිපාහියි උසස් පරපුරකට අයත්,ප්‍රබල ජාතික මෙහෙවරක නියැලුනණෝ වූහ.
 
යටත් විජිත සමයෙහි බටහිර අධ්‍යාපනය ලද බොහෝ ආසියාතිකයෝ තම ආවේණික සංස්කෘතික උරුමයන් හැර දමා බටහිර චින්තනය උසස් ලෙස සලකන්නට පුරුදු වුහ.
1947 සැප්තැම්බර් 19 වන දින එක්සත් ජනපදයේදී මෙතුමා අභාවප්‍රාප්ත විය.ඪ්ඩ්ඩ්ඩ්ඩ්
 
[[ප්‍රවර්ගය:1877 උපත්]]
"https://si.wikipedia.org/wiki/ආනන්ද_කුමාරස්වාමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි