"සිංහල ඉලක්කම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
3 පේළිය:
{{See also|සිංහල අකුරු|සිංහල භාෂාව}}
 
නවතම අධ්‍යයනයන් තුළින් සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ලෝකයේ විවිධ භාෂා සතුව විවිධ ඉලක්කම් ක්‍රම පවති. ඒ අතරින් හින්‍දු,අරාබි හා රෝම ඉලක්කම් ප්‍රමුඛ වේ. ඈත අතීතයේ සිට ම මෙම සිංහල ඉලක්කම් ලංකාව තුළ භාවිතාභාවිත කොට ඇත. සිතුල්පව්ව සෙල්ලිපියේ මෙම පූර්ව බ්‍රාහ්මීය අංකන ක්‍රමවේදය පවතී. මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිතාභාවිත කොට ඇති බවට සාක්‍ෂි ලැබේ. මහානුවරමහනුවර යුගයේ ඉතාම අලංකරඅලංකාර රවුම් හැඩැති පත්තිරුවල ලියවිය හැකි ආකාරයට පරිණාමය වී ඇත. මේවා හෙළ කුන්‍දජ නමින්දනමින් ද හඳුන්වා ඇත. පසු කාලීනව පෘතුගීසි, ලන්‍දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්‍දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. නමුත් සිංහල යුනිකොඩ් මගින් නැවත සිංහල ඉලක්කම් කරලියට පැමිණ ඇත.
 
සිංහල ඉලක්කම් සදහා ශුන්‍ය හෙවත් බිංදුවේ අගයක් නැත. සෑම අගයකටම සංකේතයක් ඇත. සිංහල ඉලක්කම් ශාස්ත්‍රෙයන්ශාස්ත්‍රයෙන් අනෙකුත් අංක ශාස්ත්‍ර දෙකෙන් කළහැකි සියලුම එකතුකිරීම් අඩුකිරීම් බෙදීම් සිදු කල හැකියහැකි ය. වර්ගපුර්ණිකාවේ දුනු මඬලා අනුඛණ්ඩයේ, ප්‍රකාරක්‍ෂීර, ලෝභිතක්‍ෂීර, වාලම් ගත් ක්‍ෂීර, චන්ද්‍රක්‍ෂිර, චක්‍රධික්‍ෂීර වගේ ගණිත න්‍යායයන් පැවති බවත් කූම, විපුට වැනි ගණිත මූල ධර්ම පැවති බවත් සදහන් වෙනවා. නමුත් මේ කමන ආකාරයේ ඒවාදැයි අපිට පැහැදිලි කර ගැනීමට මූලාශ්‍ර නැහැ. ඒ පවා සියවස් එකහමාරක් වැනි කෙටි කලක් තුළ යුරෝපිය ආක්‍රමණිකයා අපේ අංක අපට විමතියක් වන තරමටම භවිතයෙන් ඉවත් කිරීමට සමත්ව තිබෙනවා.
 
ඕනෑම අයෙකුට ජාතික කෞතුකාගාරයට ගිය කල්හි එහි රාජසභා මණ්ඩපයේ පවතින ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඔරලෝසුව දැකිය හැකිය. එහි තිබෙන සිංහල පැය තිහ දක්‍වා ඇත්තේ සිංහල ඉලක්කම් වලිනි.උඩරට ගිවිසුමේ සිංහල ඉලක්කම් දක්‍වා ඇත. 1783 වසරේ ලංදේසීන් නිකුත්කළ කාසිවල පවා සිංහල ඉලක්කම් දක්නට ඇත. ([[හෙළයන්ගේ විද්‍යාවන්]]: ජානක තරංග ආරියරත්න- 57වන පිට ඡායාරුප සමගින් පළකර ඇත. ඇතැම් යන්ත්‍ර හා බලිවලදීදබලිවලදී ද ඉලක්කම් සටහන් තබා ඇත. ලංදේසි යුගයේ ලියවුණ ක්‍රිස්තියානි ඇදහිල්ල නම් පොතේ පිටුවල සිංහල ඉලක්කමදඉලක්කම ද, රෝම ඉලක්කමදඉලක්කම ද දක්වා ඇත. මේ ආශ්‍රිතව සිංහල හෝඩියට ෆ අක්ෂරය එක්කළ මැන්‍දිස් ගුණසේකර මහතා සිංහලීස් ග්‍රැමර් නම් කෘතියක් කර ඇත. ඩී. ඇන්. ඩී වැලිකල මහාතා ඈපා ප්‍රකාශනයක් වූ "හෙළය ජලය මෙනි" කෘතියෙන්දකෘතියෙන් ද සිංහල ඉලක්කම් පිළිබඳව විග්‍රහයක් කර ඇත.
 
[[හෙළ ගණන් ක්‍රමය|හෙළ ගණන් ක්‍රමයේ]] දැක්‍වෙන්නේ අති විශාල අගයක් දක්‍වන්නාවූ සංඛ්‍යායසංඛ්‍යා ය. මේවා ලිවීමේදීලිවීමේ දී එක් සිංහල ඉලක්කමක් නමුදු සෑහේ. උදාහරණ ලෙස අසංඛය ලිවීමට ඒ අගය හැදින්වීමට දක්‍වන සංඛේතය පමණක් ප්‍රමාණවත් ය. හිංදු අරාබි ක්‍රමයට ලිවීමේ දී බිංදු රාෂියක්රාශියක් ලිවීමට සිදුවේ.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/සිංහල_ඉලක්කම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි