→දේව,වහුම්පුර (හකුරු)
(I've changed the this that wasn't true) ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය විෂුවල් එඩිටර් |
Ravitrekking (කතාබහ | දායකත්ව) ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
||
=== දේව,වහුම්පුර (හකුරු) ===
<P align="justify">
විජයාගමනයට පෙර ශ්‍රී ලංකාවේ ජීවත් වූ යක්ෂ, නාග, දේව, රාක්ෂ යන ගෝත්‍ර හතර අතරෙන් කුලයක් ලෙස නොව ගෝත්‍රයක් ලෙස සැලකිය හැකි ජන කොටස වන්නේ දේව ගෝත්‍රික ජනතාවයි. හින්දු ආගමික මූලයන්ගෙන් පැවත නොඑන ඇදහීමවලට අනුව දේශීය දෙවියෙක් සේ වර්තමානයේ අදහන මහ සමන් දෙවියන් යනු අතීත දේව වංශිකයන්ගේ රජු වූ අතර බුදු හිමියන්ගෙන් ධර්ම ශ්‍රවණය කොට මාර්ග ඵල ලබා ගත් අපරටේ රාජ්‍ය නායකයාද වේ.
මෙය සේවා කුලයන්ට අයත් වේ. උසස් යයි සම්මත කුලයකි. ප්‍රධාන වශයෙන් කන්ද උඩරට ප්‍රදේශ වලත් රටේ හැමතැනමත් විසිරී සිටින සංඛ්‍යාත්මක වශයෙන් විශාල කුලයකි. කඳු ආශ්‍රිත ප්‍රදේශ වල ජීවත් වීම හේතු කර ගෙන "කන්දයෝ" සහා "දේව" යන නමින්ද මොවුන් හඳුන්වයි. දුටූගෙමුනු රජථුමාගෙ සමහහර සෙන්පතිවරු මෙ අයවෙ. මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය කිතුල්ගස් මැද පැණි හකුරු නිපදවීම වූ අතර ගොවිගම පවුල් වල ඉවුම් පිහුම් කටයුතු වල යෙදීමත්, එවැනි අයගේ ගෘහසේවා කටයුතු හා ආගමික උත්සව වලදී හොරණෑ පිඹීමත්, එම පවුල්වල උත්සව වලදී කැවිලි පෙට්ටි ඔසවාගෙන යාමත් මොවුන්ට අයත් කාර්යයන් විය. මෙම කුලය සකුරු, ශක ආරණ්‍ය, වංශ පූර්ණ, වසුම්පුර, සුදු කරා, සගරම්බු සහ කන්දේ ඇත්තෝ ලෙස ප්‍රධාන උප කුල හතකට ඛෙදී පවතී. (අයිවන්, 1990:33/34.)▼
නමුත් කාලිංග මාඝ යුගයේ සිට විපරිත ගොවිගම කුලය මූලික කොටගත් බ්‍රාහ්මණ වෙල්ලාල කුල ක්‍රමයේ ආරම්භයත් සමග ඔවුන් උස් කදු මුදුන්වල ජීවත් වීම ආරම්භ කලේ තම "වංශපුර්නත්වය" රැක ගනිමිනි. එනිසා ඔවුන් වංශපූර්ණ නොහොත් වහුම්පුර ලෙස හදුන්වාගත් බව බව පෙනේ.
ගොවිගම කුලයට පසුව සිංහල ජනගහනයෙන් දෙවන විශාලතම ජනතාව වන දේව ගෝත්‍රිකයන් කන්ද උඩරට ප්‍රදේශ වලත් රටේ හැමතැනමත් විසිරී සිටිති. පන්ඩුකාභය රජ සමයේ යක්ෂ, නාග, දේව, රාක්ෂ ගෝත්‍ර හා විජය ඇතුලු පිරිස එක්ව සිංහල ජාතිය ලෙස එක්සත් වීමෙන් පසු දුටුගැමුණු රජරජතුමාගේ සෙන්පතිවරු සේ බොහෝ දේව ගෝත්‍රික නායකයන් කටයුතු කලහ. අනුරාධපුර යුගයේ මෙරට පාලනය කල ලම්බ්භකර්ණ වංශිකයන්ද දේව ගෝත්‍රිකයන් බව ඉතිහාසයේ සදහන් වේ.
වීරසුන්දර බණ්ඩාර නම් ගොවිගම පියෙක් හා කොස්බොක්කේ විමලු නම් බත්ගම මවකගෙන් උපන් යටිනුවර පේරාදෙණිය ඒදෙඩුවාවේ කොනප්පු බණ්ඩාර විමලධර්මසූරිය 1 නමින් උඩරට රජවීමෙන් හා ඔඔහුගේ පසු පරම්පරාව
▲
===බත්ගම කුලය===
|