"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
I've changed the this that wasn't true
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
164 පේළිය:
 
=== දේව,වහුම්පුර (හකුරු) ===
<P Alignalign="justify">
මෙය සේවා කුලයන්ට අයත් වේ.පහත් උසස් යයි සම්මත කුලයකි.ගොවිගම මිනිසුන් හකුරු කුලයේ මිනිසුන් සමග එකට ඉද ගැනීම ,හකුරු නිවසකින් ජලය පානය කිරීම හෝ එම නිවසකට ගොඩවීම නොකල යුතු බවට අතීත සමාජයේ මතයක් විය.මෙම මතය සිංහල ජනකවි අධ්‍යනයෙන්ද හදුනා ගත හැක. ප්‍රධාන වශයෙන් කන්ද උඩරට ප්‍රදේශ වලත් රටේ හැමතැනමත් විසිරී සිටින සංඛ්‍යාත්මක වශයෙන් විශාල කුලයකි. කඳු ආශ්‍රිත ප්‍රදේශ වල ජීවත් වීම හේතු කර ගෙන "කන්දයෝ" සහා "දේව" යන නමින්ද මොවුන් හඳුන්වයි. දුටූගෙමුනු රජථුමාගෙ සමහහර සෙන්පතිවරු මෙ අයවෙ. මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය කිතුල්ගස් මැද පැණි හකුරු නිපදවීම වූ අතර ගොවිගම පවුල් වල ඉවුම් පිහුම් කටයුතු වල යෙදීමත්, එවැනි අයගේ ගෘහසේවා කටයුතු හා ආගමික උත්සව වලදී හොරණෑ පිඹීමත්, එම පවුල්වල උත්සව වලදී කැවිලි පෙට්ටි ඔසවාගෙන යාමත් මොවුන්ට අයත් කාර්යයන් විය. මෙම කුලය සකුරු, ශක ආරණ්‍ය, වංශ පූර්ණ, වසුම්පුර, සුදු කරා, සගරම්බු සහ කන්දේ ඇත්තෝ ලෙස ප්‍රධාන උප කුල හතකට ඛෙදී පවතී. (අයිවන්, 1990:33/34.)
===බත්ගම කුලය===
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි