"ප්‍රත්‍යාස්ථතා මාපාංකය" හි සංශෝධන අතර වෙනස්කම්
සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (wikidata interwiki) |
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
||
ප්‍රධාන ප්‍රත්‍යාස්ථතා මාපාංක වර්ග තුනක් වනුයේ:
* ''[[
* ''[[ව්‍යාකෘති මාපාංකය]]-Shear Modulus'' හෝ ''ස්තබ්ධතා මාපාංකය - modulus of rigidity'' (<var>G</var> හෝ <math>\mu \,</math>) යනු ප්‍රතිවිරුද්ධ බල ක්‍රියා කරන කල්හි වස්තුවක් ව්‍යාකෘතියට ලක් වීමේ ප්‍රවණතාවය යි. (නියත පරිමාවෙහි දී හැඩය විරූපණයට ලක් වීම); එය [[ව්‍යාකෘති වික්‍රියාව]] මත [[ව්‍යාකෘති ප්‍රත්‍යා බලය]] ලෙස අර්ථ දැක්විය හැක. මෙය [[දුස්ස්‍රාවීතාව|දුස්ස්‍රාවීතාවෙහි]] ව්‍යුත්පන්නයේ කොටසක් වේ.
යම් කිසි අයකුට සමජාතීය සහ [[සමාවර්තනික]] (සියලු දිශාවන්ට සමාන වූ) ද්‍රව්‍යයක (ඝන) ප්‍රත්‍යාස්ථ ලක්ෂණ විශ්ලේෂණය කිරීමට අවශ්‍ය නම්, එහි ඕනෑම ප්‍රත්‍යාස්ථතා මාපාංක වර්ග දෙකක් පමණක් සැලකීම ප්‍රමාණවත් වේ. එනම්, ඕනෑම ප්‍රත්‍යාස්ථතා මාපාංක වර්ග දෙකක් දුන් විට මෙහි අග දැක්වෙන වගුවෙහි ඇති සමීකරණ ආධාරයෙන් අනෙක් සියලුම ප්‍රත්‍යාස්ථතා මාපාංක ගණනය කිරීමට හැක.
ව්‍යාකෘති ප්‍රත්‍යා බල දරා සිටීමට නොහැකි නිසා [[දුස්ස්‍රාවී නොවන තරල]] විශේෂ වේ. එනම්, ඒවායේ ව්‍යාකෘති ප්‍රත්‍යාස්ථතා මාපාංකය ශුන්‍ය වේ. ඒවායේ
==බලන්න==
|