"ක්‍රිස්තියානි ආගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
36 පේළිය:
දෙවියන් වචනයෙන් මෝසස්ගේ ග්‍රන්ථ පහ නිරමාණය වි ඇති බව ක්‍රිස්තියානුවන් සම්ප්‍රදායක් වශයෙන් පිළඝිත්ද එම ග්‍රන්ථ වන සදහන් සියලු නිති ක්‍රිස්තියානුවන් හට බල නොපැවත්වන බව ඔවුන් විශ්වාස කළහ. මේ අනුව ක්‍රිස්තියානුවන් හට බලපැවැත්වෙන සහ බලනොපැවැත්වෙන නීති පිළිබද විවිධ අදහස් පවතී.
 
රැබිනික් යුදෙව්වාදයට අනුව යුදෙව් බයිබලයේ සදහන් නිති යුදෙව් භක්තියකයන් සහ යුදෙව් ආගමට පරිවර්තනය විමට සිටින පුද්ගලයන් හට පමණක් පවතින අතර ක්‍රිස්තියානන් වැනි යුද්ද කරත්නියක් නොවන පුද්ගපයන් හට එහි සදහන් කිසිදු නිතියක් බල නොපැත්වේ. නමුත් නිතිය සියළු ක්‍රිස්තියානි භක්තියන්ට හට පලපායි. 18 වන සියවසේදි එල්ඩන් පැවසු ආකරයට යේසුතුමාගේ මා විශේෂනේම ශාන්ත පොල්වරයාගේ [paul]ප්‍රධාන අරමුණ වුයේ යුදෙව්වන් නොවන සියළු කිතු භාක්තිකයින් නොආහිඩ් නිතියට පිවර්ථනය කිරිම හා සියළු යුදව්ව භක්තිකයින් මෝසස් නිතිය අනුගමනය කරන පුද්ගලයන් බව පෙරළිමයි.
 
නව තෙස්තමේන්තුවන පෙන්වා දෙන ආකාරවට යේසුස්වහන්සේ විසින් දෙවියන්වහන්සේ සහ ඔහුගේ අනගාමිකයන් අතර නව සම්මුතික සබදතාවක් ඇති කරගනෙ ඇත. ක්‍රිස්යානුවන් පෙන්වා දෙනඅආකාරයට දෙවියන් මෙම නව සම්මුතිය තකුළින් මුනුෂ්‍යා හට කරැණාව සහ ප්‍රයශ්චින්තය පිිනමයි. කෙසේ නමුත් බයිබලය හා සම්බන්ධ නිති හට මෙම නව සම්මුතිය බලපාන අකාරය පිලිබද විවිධ අදහස් පවති.
43 පේළිය:
 
== ප්‍රතිසංස්කරණවාදය ==
ක්‍රිස්තියානු ප්‍රාග්තනවාදය ලෙසින්ද හදුන්වනු ලබන ප්‍රතිසංස්කරණ වාද මුලික සහ නොකිලිටි ක්‍රිස්තියානි ධර්මය සහිතව ආගම යම් ප්‍රමාණයකට වෙනස් කිරිම සිදු කරනු ලබයි. කතෝලික ඔක්ඩෝක්ස්[orthodoks] සහ රෙපරමාදු ක්‍රිස්තියානුවන් පෙන්වා දුන් ආකාරයට ක්‍රිස්තියානු විශ්වසයෙහි සහ පරිශිලනයෙහි පවතින බරපකල අඩුපාඩු නිසා ප්‍රතිසංස්කරණයක් සිදු කිරිම අනිවාර්ය විය.
 
ප්‍රතිසංස්කරණවාදය බොහෝ විට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ අනෙකුත් අනුබද්ධ ක්‍රියාදාමයන් හා සම්බන්ධ අතර එය ප්‍රථමයෙන් ඇමරිකා එක්සත් ජනපදේය පෙරදිග ප්‍ර‍දේශ වලින් හා කැනඩාවෙන් ආරම්භ වු අතර පසුව 19 වන සියවස මුළු ලොව පුරා දෙවන මහා පිබිදිම ලෙසින් එය වර්ධනය විය ප්‍රතිස්සංකරණය ලෙසින්ද පසු කලක හැදින්වු අතර මොර්මෝනිසම් ලෙස ජොස්වි ස්මිත්ගේ ග්‍රන්ථයෙහි ප්‍රතිස්ංස්කරණය හදුන්වා දි ඇත.
49 පේළිය:
මෑත යුගයේදි සමහර කණ්ඩායම් තමන් ‍ප්‍රතිස්සංකරණවාදින් ලෙසින් හදුන්වමින් ක්‍රිස්තියානි ධර්මය එහි මුල් ස්වභාවය ගෙන ඒමට ඔවුන් උත්සහ ගත්හ. 1970 දි එක්සත් රාජධානියේ මෙවැනි කිසියම් හෝ නිකායකට අයත් නොවන ප්‍රතිසංස්කරණවාදින් ක්‍රිස්තියානි ධර්මය එහි මුල් ස්වභාවයට ගෙන ඒමට උත්සහ දරණ ලදි. අතීතයේ සිටි පවුලියානුවරැන් මුයිටස් ඇනබැප්ටිස්ථස් විල්වාවිද බෞතිස්මකරුවන් සහ වාන් නිකාය මෙවැනි ප්‍රතිස්ංස්කරණවාදින් ලෙස හදුන්වා දිය හැක.
 
=== ප්‍රතිසංස්කරණපුද්ගලයන්[reformed] ===
=== ප්‍රතිසංවිකරණරන පුද්ගලයන් ===
ප්‍රතිසංස්කරණවාදය යනු තමන් විසින් අදහන ආගම අත්හැර දැරිම සහ ඒ වෙනුවට වෙනත් නිකායන් නිර්මාණය කිරිම හෝ වෙනත් ආගමක් වැළද ගැනිමයි. මේ අනුව වර්තමානයේ සාම්ප්‍රදායික ක්‍රිස්තියානි ආගමෙන් මිදුණු බොහෝ නිකායන් ලොව පුරා වින්ද පවති. දෙවියන්වහනේසේ විසින් පිහිටුවන ලද දේවස්ථානය තමන් විසින් පිහිටුවාගත විවිධ කොට්ඨාස දෝශ සහ සම්මුතින් නිසා එම දේවස්ථාන සාම්ප්‍රදායිකත්යෙන් මිදුණි. එමනිසා වෙනත් නිකායන් ඇති විණි. භක්තිය නැවත හරිමගට ගෙන ඒම මෙම සියලු නිකායන්‍හි අරමුණ වේ.
 
64 පේළිය:
 
 
පෙරදිග ඔකඩොක්ස් ආගම සේම රෝමානු කතෝලික ආගම අනෙකුත් ක්‍රිස්තියාන් නිකායන් වලට අයිති ලබ්දිකයන් සමග එකමුතුකමින් සහ සහජිවනයෙන් කටයුතු කිරිම තම පරම අරමුණ වේ. එමෙන්ම ශුද්ධ වු බයිබලයේ සදහන් ධර්මය වැරදි ලෙස භාවිතා කරන නිකායන් රොමානු කතෝලික ආගම විසින් බැහැර කරනු ලබයි.[unity]
 
=== පෙරදිග ස්කඩෝක්සි ඔකඩොක්ස් සහ ඇංග්පිකන් ආගම් ===
 
 
පෙරදිග ඔකඩොක්ස් දේවස්ථාන සහ ඇංග්කන් දේවස්ථාන ක්‍රිස්තියානි ආගම වැරදි ලෙස අර්ථ කථනය කරනා නිකායන්ගෙන් ආගම රැකගැනිම සිදු කරයි. එහඑකඩොක්සි දේවස්ථාන ක්‍රිස්තියානි ධර්මය නැවත ප්‍රතිසංධානයක් සිදු කිරිම පිළිබදව විශ්වාස නොකරයි. නමුත් මධ්‍යාකිලව පිළියෙතක් අනුගමනය කරනා ඇගේලිකන් ආගම් රෝමානු කතෝලික ආගමෙහි සදහන් ධර්ම රිතිද රෙපරමාදු ආගමෙහි සදහන් ධර්ම නිති යන දේකොට්ඨාසයම අනුගමනය කරයි.
 
=== රෙපරමාදු ආගම[reformd] ===
 
 
රෙපරමාදුවන් සම්ප්‍රදායික ඇන්ග්ලිකරැවන් ඔකඩොන්සිවරැන් සහ රෝමානුකතෝලිකයන්ට වඩා ස්වාධිනයි.එමනිස් ඔවුන් ක්‍රිස්තියානි ලොව පවත්වා ධර්මයෙහි අනුගාමිකයන් ලෙස ඔකප්පු කිරිම ඉකා දුෂ්කර කාර්යයක් විය. කෙසේ නමුදු 1999 දි අත්සන් කබන ලද සම්මුතියකට අනුව රෝමානු කතෝලික ආගම ඔකඩෝක්ස ආගම සහ ඇංගපිකන් ආගම සහ රෙපරමාදු ආගම ක්‍රිස්යානු එකමතුකමේ ප්‍රධාන ආගම් තුන බවට පත්විය.
 
== ත්‍රිත්වදෘෂ්ටිකයන්[trinitians] ==
ක්‍රිස්තියාන් ධර්මයේ එන ත්‍රිත්වය සංකලපය විශ්වාස කරන කිතුනු භක්තිකයන් ත්‍රිත්වදෘෂ්ටිකයන් ලෙස හැදින්විය හැකිය. මෙහිදි ත්‍රිත්වය යනුවෙන් අදහස් වන්නේ සමහර කිතුනු නිකයවල් දක්වන අකාරයට දෙවියන් වහන්සේගේ කොටස් හෝ පුද්ගල ස්වරූප ත්‍රිත්වයයි. එනම් දෙවියන්වහන්සේගේ දිව්‍යමය පුද්ගල ස්වභාවය, ද්විමය පුද්ගල පුද්ගල ස්වභාවයක් සහිතව පොළොවට පහළ වු දෙවියන්ගේ පුත්‍ර යේසුස්වහන්සේ , සහ ශුද්ධ ආත්ම එකට ගත් කළ මෙම ත්‍රිත්වය, ඊශ්වරතාවය යන නාමයෙන් ද හදුන්වනු ලබයි.
 
83 පේළිය:
ත්‍රිත්වය යන පදය ලෙස මුලින්ම ඇන්ටෝනියක්ගේ කියුපිලස් ග්‍රන්ථයේ දක්නට ලැබුණි. එදිනෙදා දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේගේ ඥානය ලෙසින් ත්‍රිත්වය හදුන්වා දි ඇත. එය ටෙරිටුලියන් ග්‍රන්ථයෙහි ත්‍රිත්වය ලෙස සදහන්ව ඇත. ඊට පසු සියවසෙහි මෙම නාමය බොහෝ සෙයින් ‍භාවිතා වු අතර ග්‍රන්ථයෙහි ‍බොහෝ ඡෙදවල මෙම නාමය දක්නට ලැබුණි.
 
== දෙවියන් වහන්සේ වන්දනාව[holymass] ==
ක්‍රි.ව 2 වන සියවසේ පැවත්වු ක්‍රිස්තියානු දේවමෙහෙයෙදි ක්‍රමය පිලිබදව ජැස්ටින් මාර්කියන් පාස්ටර් ඇපලෝජි නම් ග්‍රන්ථයෙහි සදහන් කර ඇත. අතීත ක්‍රිස්තියානි දේව මෙහෙයන්හිදි දෙවියන් වන්දනා කර ඇති ආකාරය මෙම ග්‍රන්ථයෙහි විස්තර කර ඇත.
 
"https://si.wikipedia.org/wiki/ක්‍රිස්තියානි_ආගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි