"සාකච්ඡාව:රාවණා රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
39 පේළිය:
:{{ping|Sasithmadu}}, ඔබ විසින් 2019 සැප්තැම්බර් 5 දින කරනලද කිසිම සංස්කරණයක් මට සොයාගැනීමට බැරි වුනා නේ. අදාල සංස්කරණය සොයා දුන්නොත් එය නැවත පිහිටුවන්නම්. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 07:31, 22 අප්‍රේල් 2020 (යූටීසී)
::{{ping|Lee}}සමාවන්න. මා අතින් සිදු වූ යතුරු ලියන දෝෂයක් නිසයි සැප්තැම්බර් 5 යනුවෙන් ලියැ වී ඇත්තේ. හරි දවස 2019 සැප්තැම්බර් 25. [[User:Sasithmadu|Sasithmadu]] ([[User talk:Sasithmadu|talk]]) 18:36, 22 අප්‍රේල් 2020 (යූටීසී)
:::{{ping|Lee}}මෙම පිටුව නැවත සලකා බැලුවෙමි. බැලූ බැල්මට කෙටි බව පෙනුනත් මෙහි ඇවැසි කරුණු සියල්ල හොදින් සටහන් වී ඇති බව පෙනේ. එ බැවින් මා කලින් යෝජනා කළ පරිදි පෙර අනුවාදයට යළි ගෙනයාමක් අවශ්‍ය නැත. [[User:Sasithmadu|Sasithmadu]] ([[User talk:Sasithmadu|talk]]) 18:40, 26 අප්‍රේල් 2020 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/සාකච්ඡාව:රාවණා_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "රාවණා රජ" page.