"සුනාමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
261 පේළිය:
=== පාරිසරික බලපෑම ===
<p ALIGN="justify">
සුමාත්‍රා දුපත් වල ඇති වු භූමිකම්පාව හේතුකොටගෙන පෘතුවිය සිය කක්ෂය වටා භ්‍රමණය වීම කෙරෙහි බලපෑමක් සිදු වී ඇති බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලය මගින් කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත. මේ අනුව අගහරු ග්‍රහයා දෙසට මදක් තල්ලු වී ගොස් ඇත. භූගෝල විද්‍යාඥ ඇල්බොපික්ටස් පවසන ආකාරයට පෘතුවිය කක්ෂය වටා භ්‍රමණය වීමට ගතවන කාලය මයික්‍රෝ තප්පර තුනකින් වෙනස් වී ඇත. මෙම වෙනස්කම් නිසා
පෘතුවිය කාළගුණික වෙනස්කම් රැසකට ලක් වී ඇත. සුමාත්‍රා දුපත් මීටර් 100 කින් නිරිත දෙසට තල්ලු වී ඇත.එමෙන්ම කොරල් පර ඇතුළු
වෙරළ පාරිසරික පද්ධතීන් රැසක් වෙනසකට ලක් වී ඇත.
"https://si.wikipedia.org/wiki/සුනාමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි