"කේටි පෙරී" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary ටැගය: 2017 source edit |
|||
1 පේළිය:
{{Infobox person
| name =
| image = Katy Perry DNC July 2016 (cropped).jpg
| caption =
| birth_name = කැත්රින් එලිසබෙත් හඩ්සන්
| alias = {{flat list|
*
*කැත්රින්
}}
| birth_date = {{Birth date and age|mf=yes|1984|10|25}}
41 පේළිය:
}}
}}
'''
2015 වසරේදී පැවැත්වුණු 54 වන [[සුපර් බෝල්]] අවසාන මහා තරඟයේ අර්ධ-කාලය තුලදී පෙරී විසින් සිදුකල ඉදිරිපත් කිරීම, මිලියන 120ක් සජීවීව නරඹන ලද අතර, එය සුපර් බෝල් අර්ධ-කාල ඉතිහාසයේ වැඩිම ප්‍රේක්ෂක පිරිසද වේ.
2018 වසරේ වැඩිම ආදායමක් ඉපයූ ගායිකාව කේටි පෙරී වන අතර ඇය සංගීත ඉතිහාසයේ සාර්ථකම ගායිකාවකි. කෙසේවෙතත් ඇය තවමත් එකදු ග්‍රැමී සම්මානයක් දිනා නොමැත. ලොවම හඳුනන සුපිරි තරුවක් බවට පත්වීම දක්වා ඇයගේ ජීවිත කතාව ඇතුලත් "[[කේටි පෙරී: පාට් ඔෆ් මි]]'' වාර්තා චිත්‍රපටය 2012 ජූලි මස නිකුත් විය.
කේටි පෙරී දැඩි ක්‍රිස්තියානි ආගමික පවුලකින් පැවතෙන අතර, ඇගේ දෙමාපියන් ආගම් ප්‍රචාරණ කටයුතු වල නිරත වෙති.
2010 වසරේදී කේටි පෙරී, රංගන ශිල්පී [[රසල් බ්‍රෑන්ඩ්]] සමග විවාහ වුනු අතර පසුව 2012 දී ඔවුන් දික්කසාද විය. 2019 වසරේදී ඇය [[ලෝඩ් ඔෆ් ද රින්ග්ස්]], [[පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්]] රංගන ශිල්පී [[ඕර්ලැන්ඩෝ බ්ලූම්]] සමග විවාහ ගිවිසගත් අතර, 2020 මාර්තු මසදී ඔවුන්ගේ පළමු දරුවා බලාපොරොත්තු වන බව ප්‍රකාශයට පත් කලාය.
[[ප්‍රවර්ගය:ගායකයන් - අපරදිග]]
|