"දීපිකා පාඩුකෝන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
21 පේළිය:
(1986 ජනවාරි 5 වැනි දින උපත ලැබූ) නිළියක මෙන්ම නිරූපිකාවක් ද වේ. 2006 වසරේ "කන්නදා" චිත්‍රපටයෙන් රඟපෑමට පිවිසි ඇය,ඊළඟ වසරේ ඇගේ ප්‍රථම හින්දි චිත්‍රපටය වන "ඕම් ශාන්ති ඕම්" හි රඟපා ඒ සඳහා හොඳම ප්‍රථම දර්ශනයට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි කර ගන්නා ලදි.
 
== පෙරමුල් ජීවිතය හාසහ පසුබිමනිරූපණ වෘත්තිය==
 
දීපිකා පාඩුකෝන්, උපත ලැබුවේ [[ඩෙන්මාකය|ඩෙන්මාකයේ]] [[කෝපන්හෙගන්]] හි වන අතර ඔවුන් [[ඉන්දියාව|ඉන්දියාවේ]] [[බැංගලෝර්|බැංග්ලෝර්]] හි පදිංචි වීමට ආවේ ඇයට 11 මසක් වන විටය. පාඩුකෝන් "මැන්ගලෝරියන්' සම්භවයෙන් වන අතර, ඇයගේ මව්බස "කොන්කානි" වේ. ඇගේ පරම්පරාව පැවත එන්නේ, කර්නාටක්හි උඩුපි දිස්ත්‍රික්කයේ "කුන්ඩාපූර තලුක්" ගමෙනි. ඇගේ පියා, ප්‍රකාශ් පාඩුකෝන් විශ්‍රාමික බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු වන අතර මව ප්‍රවාහන ඒජන්තවරියකි. ඇගේ නැගණිය වන අනීශා උපත ලැබුවේ 1991 පෙබරවාරි 2 වෙනිදාය. ඇය විසින් බැන්ග්ලොර් හි "සොෆියා හයි ස්කූල්" හි අධ්‍යාපනය ලබා, විශ්ව විද්‍යාල අධ්‍යාපනය "මෞන්ට් කාමල්” විදුහලේදී සම්පූර්ණ කරන ලදි. පාසල් කාලය තුළදි ජාතික මට්ටමින් බැඩ්ම්න්ටන් ක්‍රීඩා කළද ඉන් ඉදිරියට යාමට ඇය තුළ අදහසක් නොවීය.
 
 
==රංගන වෘත්තිය==
===චිත්‍රපට ප්‍රගතිය සහ වෘත්තීය අරගල (2006–2011)===
===ප්‍රමුඛ කාන්තාවක් ලෙස (2012–2015)===
===වෘත්තීය ව්‍යාප්තිය (2017 - වර්තමානය)===
== සටහන ==
 
"https://si.wikipedia.org/wiki/දීපිකා_පාඩුකෝන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි