"බියගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
Add content
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
58 පේළිය:
'''බියගම''' යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[බස්නාහිර පළාත|බස්නාහිර පළාතේ]] [[ගම්පහ දිස්ත්‍රික්කය|ගම්පහ දිස්ත්‍රික්කයේ]] පිහිටි ප්‍රදේශයකි. [[කොළඹ]] අග නගරයේ සිට කි.මී. 19 පමණ දුරින් ප්‍රදේශය පිහිටා ඇත.<br />
[[බියගම ප්‍රාදේශීය සභාව]] මගින් පාලනය වේ.
== ඓතිහාසික පසුබිම == ශ්‍රී වික්‍රම රාජසිංහ රජගේ බිසෝවරු සැඟවී සිටි ප්‍රදේශය බිසෝගම වී පසුව ව්‍යවහායෙන් බියගම වී ඇති බවට ප්‍රදේශයේ පැරැන්නන්ගේ මතයයි.කෙසේ වෙතත් රජු ඇතු පිටෙන් බිමට වැටී සෙබළුන්ට මා බිම මා බිම යැයි කියූ ප්‍රදේශය අද වන විට මාබිම ලෙස බියගම ප්‍රදේශයේ උප නගරයක් ලෙස පවතී.එමෙන්ම කොට්ටුන්න ශ්‍රී දේවමිත්ත යෝගාශ්‍රමය ආශ්‍රිතව අනගාරික ධර්මපාලතුමා හා එතුමාගේ පැවිදි සමසේ ගුරුතුමා වූ හෙයියන්තුඩුවේ දේවමිත්ත නම් හිමි නම වාසය කලා යැයි ඔප්පු කල හැකි සාක්ෂි මේ ප්‍රදේශය තුළ තිබේ.
== ඓතිහාසික පසුබිම ==
 
== ජනගහනය ==
"https://si.wikipedia.org/wiki/බියගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි