"රජීව් යසිරු කුරුවිටගේ මැතිව්" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
 
 
රජීව් යසිරු කුරුවිටගේ මැතිව් ([[English]]: Rajeev Yasiru Kuruwitage Mathew, උපත 1998 ජූනි 21, ) සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේ මෙන්ම ජනමාධ්‍යවලත් දැඩි අවධානයට මෙන්ම පිළිගැනීමට ලක්වීමට හැකිවූ රාජ්‍ය නොවන තොරතුරු තාක්ෂණ සංවිධානයක් වන [[ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය]] [[English]]:Information Technology Society Sri Lankaයේ සභාපති ලෙස කටයුතු කරයි. තවද ශ්‍රී ලංකා පරිවර්තන සමුහයේ සභාපති ලෙසද රජීව් යසිරු කුරුවිටගේ මැතිව් කටයුතු කළේය.
 
 

සංස්කරණ

62

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/441163" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි