"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
Added Content
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
67 පේළිය:
==කුල කාර්යයන්==
 
===ගොවිගම කුල===
===ගොවි කුලය===
<P Align="justify">
සිංහල සමාජයේ විශාලතම සහ උසස්ම කුලය ලෙස සැළකෙන ගොවිගම කුලවලට මුළු සිංහල ජනගහනයෙන් 50% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අයත්ව ඇතැයි සැළකේ.
සිංහල සමාජයේ විශාලතම සහ උසස්ම කුලය වන ගොවිගම කුලයට මුළු සිංහල ජනගහනයෙන් 50% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අයත්ව ඇතැයි සැළකේ. ගොවිතැන මේ කුලයේ රාජකාරී ඒකාධිකාරයක්වේ.මොවුන් මෙරටට පැමිණි මුල් ආර්යයන්ගේ පැවත එන්නන් වන අතර එම නිසාම අන් කුල මත තම බලය සාර්ථක ලෙස පිහිටුවාගෙන ඇත.මොවුන් උත්තර ඉන්දීය වෛදික චතුර්වර්ණය තුල වෛශ්‍ය වර්ණයට අයත්වන අතර සිංහල බෞද්ධ සමාජය තුල බ්‍රාහ්මණ වර්ණයක් නොපවතින බැවින් රජුට පසුව සමාජය තුල ඉහලම ස්ථානය පැරණි සමාජය තුළ හිමි විය.මොවුන් භද්‍රකච්චායනා දේවිය සහ ඇයගේ සොහොයුරන් සමග මෙරටට පැමිණි ශාක්‍ය වංශිකයන්ගෙන් පැවත එන්නන් බව පූජාවලියෙහි සදහන් වන අතර එය මොවුන්ගේ බලය සිංහල බෞද්ධ ජනසමාජය තුල තහවුරු වීමට තව දුරටත් හේතු වන්නට අැති බවට සැළකේ.මීට අමතරව සංඝමිත්තා මෙහෙණිය සමග පසුකාලීනව ගෝපාල(සත්ව පාලනය කල)කුල අටක් පැමිණි බව මහා වංශයෙහි සදහන් වෙයි,මොවුන්ද පසුව ගොවිගම කුලයෙහි උපකුලයක් ලෙස අන්තර්ග්‍රහනය වී ඇත.
නීති විඝණ්ඩු ග්‍රන්ථයට අනුව භාරතයේ සිට මෙරටට විටින් විට සංක්‍රමණය වූ කැත්(ක්‍ෂස්ත්‍රීය),බමුණු(බ්‍රාහ්මණ)සහ වෙස්(වෛශ්‍ය) කුල වල පිරිස් විසින් සාදා ගන්නා ලද පොදු කුලකය ලෙස මෙය හදුන්වා දී ඇත.
සමාජ විද්‍යාත්මක නිරීක්ෂණයන් සහ ඓතිහාසික ජන මුලාශ්‍ර අශ්‍රයෙන් කරනු ලබන නිරීක්ෂණන්හිදි ගොවිගම යනු එක් තනි කුලයකට වඩා කුල කිහිපයක ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස හදුනා ගත හැක.
ගොවිගම කුලය සම්බවය වීම සදහා අතීත වෛදික වර්ණ ක්‍රමයේ පැවති ද්විජ උත්පත්ති සංකල්පය මත ආර්ය සම්බවයක් ඇතැයි සැළකූ ප්‍රමුක වර්ණ ත්‍රිත්වය තුල අනාර්ය (ද්රවිඩ හෝ ගෝත්‍රික) සම්බවයක් සහිත ශුද්‍ර වර්ණයෙන් වෙනස්වූ පොදු ලක්ෂණයන් පැවතීමත්,බුදු දහමෙහි ආභාශය මත ප්‍රමුක වර්ණ ත්‍රිත්වය අතර පැවති දුරස්ථ ස්වභාවය ක්‍රමිකව තුනී වීම සහ වෛදික බ්‍රාහ්මණ සම්ප්‍රදාය තවදුරටත් පවත්වාගෙන යාමේ අනවශ්‍යතාව හේතු වූ බව තර්කානුකූලව නීර්ණය කල හැක.මෙම දීර්ඝ ක්‍රියාවලියේදී
අතීත සමාජයෙහි පැවති බ්‍රාහ්මණ කුලය සහ ක්‍ෂස්ත්‍රීය කුලය ගොවිගම කුලයේ ඉහල ස්ථරය වන රදල ස්ථරය ලෙසත් අතීතයේදී ගොවි ලෙස හදුනාගත් ඉන්දු ආර්ය කෟෂිකාර්මික ප්‍රජාව (වෛශ්‍ය වර්ණයට අයත්) ගොවිගම කුලයෙ දෙවන ස්ථරයට අවශෝෂනය වී ඇත.
 
පූජාවලියට අනුව මෙම ගොවිගම කුලයේ දෙවන ස්ථරය ලෙස හදුනා ගනු ලබන ගොවි කුලය භද්‍රකච්චායනා දේවිය සහ ඇයගේ සොහොයුරන් සමග මෙරටට පැමිණි ශාක්‍ය වංශිකයන්ගෙන් පැවත එන්නන් බව සදහන්වේ.ඉහත දැක්වූ පිරිස් වලට අමතරව සංඝමිත්තා මෙහෙණිය සමග පසුකාලීනව ගෝපාල(සත්ව පාලනය කල)කුල අටක් පැමිණි බව මහා වංශයෙහි සදහන් වෙයි,මොවුන්ද පසුව ගොවිගම කුලයෙහි උපකුලයක් ලෙස අන්තර්ග්‍රහනය වී ඇත.
 
පසුකාලීනව මෙරටට පැවති ⁣වෛශ්‍ය වර්ණයට අයත් චෙට්ටි වරුන්ගෙන් පිරිසක්ද,දකුණු ඉන්දීය වෛශ්‍රවන බ්‍රාහ්මණ පිරිස්ද ගොවිගම කුලයට අවශෝෂණය වී ඇත.
</P>
<P Align="justify">
අන් සෑම කුලයකටම වඩා ගොවිගම කුලය තුළ උපකුලයන් ගණනාවකට අයත් විශාල සාමාජිකයන් පිරිසක් විසිරී සිටීය,එයට හේතුව නම් විජය රජුගෙන්රජු පසුවසමගමුල්පිරිසත් ආර්යයන්ගෙන්ඉන් සහපසුව ශාක්‍යවංශිකයන්ගෙන්දිවයිනට සංක්‍රමණය පසුවවූ උතුරුඉන්දු ඉන්දියාවෙන්ආර්ය සහප්‍රජාවට අමතරව පසුව දකුණු ඉන්දියාවෙන් විටින් විට පැමිණි පිරිස් ගෙන් මෙම කුලය පෝෂණය වීමයි.එභෙත් වර්තමානය වන විට එම උප කුල බොහෝ දුරට අභාවයට පත්ව ඇත.
මොවුන්ගේගොවිගම කු⁣ලයේ කුල ආධිපත්‍යය අදටත් ලංකාවේ දේශපාලනික සහ ආගමික යන ක්ෂෙත්‍රයන් තුල දෘශ්‍යමානව පවතිනු දැකිය හැකිය.ජනපතිඋදාහරණයක් වශයෙන්ජ නපති ප්‍රේමදාස හැර පලමු අග්‍රාණ්ඩුකාරවරයාගේ සිට වත්මන් ජනාධිපති දක්වා ලංකාවේ සියළුම නායකයින් ගොවිගම කුලයට අයත් පුද්ගලයින් වීමත්,සිංහලවීම රජුදැක්විය විසින්හැක.

ආගමික නියමකලආධිපත්‍යය නියාමනයන්ටසැළකූ අනුව අදටත්කල දළදා වහන්සේගේ සහ දළදා මාලිගයෙහි භාරකාරීත්වය ගොවිගම කුලයෙහි ආගමික ආධිපත්‍යයේ සංකේතයසංස්ථාව වන මල්වතු අස්ගිරි මහාවිහාරය සහ ශ්‍යාමෝපාලි මහා නිකාය යටතේ පමණක් පැවතීමත් මී⁣ටඋදාහරණයක් නිදසුන්යවේ.
 
මෙම කුලය උප කුල ගනනාවකින් සමන්විත වන අතර මෙමගොවිගම කුලයේ විශාල ලෙස ඉඩම් හිමි ප්‍රභූ ස්තරය ‘රදල’ යන නමින් හැඳින්වේ.මෙම ස්ථරය උඩරට සමාජයේ කැපී පෙනෙන කණ්ඩායමකි.සාම්ප්‍රදායට අනුව රදල ගොවිගම යනු ක්ෂස්ත්‍රීය සහ වෛශ්‍ය වර්ණයන්හි සම්මිශ්‍රණයකින් පැවත එන්නන්ය.රජුගේ අග බිසව(රන්දෝලිය) හෝ විට ඉන්දියාවේ සිට රැගෙන ආ ක්‍ෂස්ත්‍රීය වංශික යුවතියක් වූ අතර දෙවැනි බිසව(රිදීදෝලිය) හෝ තෙවැනි බිසව(යකඩදෝලිය) බොහෝ විට ගොවිගම කුලයේ වෛශ්‍ය වංශික බිසවන් විය.⁣රජුටත් මෙම වෛශ්‍ය(ගොවි) වංශික බිසවටත් දාව උපන් පිරිසගෙන් රදලයන් පැවත එන බව පිලිගැනේ.අනර්ඝ ගෘහ නිර්මාණ ලක‍්ෂණ සහිත පාරම්පරික සුවිශේෂ කුල උරුමය තහවුරු කරන ‘වලව්ව’ ගොවිගම රදල පේරුවේ විශේෂ සංඛේතයක් විය.උඩරටට අමතරව මෙම වලව් දකුණු පලාත සහ බස්නාහිර පලාතේදපලාත් වලද ව්‍යාප්තව පවතී.
<ref>[http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Udarata_giwisuma.jpg උඩරට ගිවිසුම]</ref><ref>[http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3146.html Pilimatalavuva]</ref>"ඔවුන්ගේ පාරම්පරික ඉඩකඩම්, ගරුත්වය වැඩෙන පරිදි සමාජයේ සියල්ල නිර්මාණය කර ගෙන ඇත. විවාහය මගින් රදල ගොවිගම පවුල් එකිනෙකා සමග සමීපව බැඳී සිටින අතර මෙමගින් බලය හා ඉඩම් හිමිකම පිළිබඳව තම ඒකාධිකාරීත්වය රැක ගැනීමටත්, අලූතින් පොහොසත් වූ පිරිස් සමග මිත්‍ර වීමෙන් වැලකීමටත් විශේෂයෙන් උනන්දු වූහ. මොවුන් සාම්ප්‍රදායික සමාජයේ ප්‍රභූ පංතිය වූ අතර ස්වභාවයෙන් බුද්ධිමත් වූද, ස්ථීර සාර ගතිගුණෙන් යුක්ත වූද,මනා පෞර්ෂය ඇත්තාවූද රාජ්‍ය සේවය සඳහා ඉතා සුදුස්සන් වේ". (එදා හෙලදිව ,රොබට්නොක්ස්, 2003:80.)
<ref>[http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Udarata_giwisuma.jpg උඩරට ගිවිසුම]</ref><ref>[http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3146.html Pilimatalavuva]</ref>"
 
===රොබට් නොක්ස්ගේ වාර්ථා===
<P Align="justify">
<ref>[http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Udarata_giwisuma.jpg උඩරට ගිවිසුම]</ref><ref>[http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3146.html Pilimatalavuva]</ref>"ඔවුන්ගේ පාරම්පරික ඉඩකඩම්, ගරුත්වය වැඩෙන පරිදි සමාජයේ සියල්ල නිර්මාණය කර ගෙන ඇත. විවාහය මගින් රදල ගොවිගම පවුල් එකිනෙකා සමග සමීපව බැඳී සිටින අතර මෙමගින් බලය හා ඉඩම් හිමිකම පිළිබඳව තම ඒකාධිකාරීත්වය රැක ගැනීමටත්, අලූතින් පොහොසත් වූ පිරිස් සමග මිත්‍ර වීමෙන් වැලකීමටත් විශේෂයෙන් උනන්දු වූහ. මොවුන් සාම්ප්‍රදායික සමාජයේ ප්‍රභූ පංතිය වූ අතර ස්වභාවයෙන් බුද්ධිමත් වූද, ස්ථීර සාර ගතිගුණෙන් යුක්ත වූද,මනා පෞර්ෂය ඇත්තාවූද රාජ්‍ය සේවය සඳහා ඉතා සුදුස්සන් වේ". (එදා හෙලදිව ,රොබට්නොක්ස්, 2003:80.)
</P>
<P Align="justify">
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි