"සිංහල හෝඩි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
අක්‍ෂ‍ර වැරැද්දක් හා A Comprehensive Grammar of the Sinhalese Language හි කතෘ නම් කිරීම
170 පේළිය:
==3. මිශ්‍ර සිංහල හෝඩිය==
{{Main|මිශ්‍ර සිංහල හෝඩිය}}
ශුද්ධ සිංහල හෝඩිය, පාලි සහ සංස්කෘත වචන නිවැරදිව ලිවීමට ප්‍රමාණවත් නොවුනු බැවින් අළුතින් අකුරු යොදාගැනීමට සිදුවිය. මෙම හෝඩිය මුලින්ම දක්නට ලැබෙන්නේ 1891 පලකළ ඒබ්‍රහැම් මෙන්ඩිස් ගුණසේකරගේ A Comprehensive Grammar of the Sinhalese Language නම් ව්‍යාකරණ පොතෙහි ය.<ref>ඒබ්‍රහැම් මෙන්ඩිස් ඝුණසේකර (1891) [[iarchive:acomprehensiveg00gunagoog|A Comprehensive Grammar of the Sinhalese Language]] පි. 5</ref>
{| class="wikitable"
! colspan="6" |ස්වර (18)
"https://si.wikipedia.org/wiki/සිංහල_හෝඩි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි