"මානසික ශක්තිය" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
සංස්කරණ සාරාංශයක් නොමැත
සුළුNo edit summary
සුළුNo edit summary
මානසික ශක්තිය භෞතික ක්‍රම මගින් මිණිය නොහැක. මානසික ශක්තිය මිනිසුන්ට පමණක්ම අයත් වූවක් නොවේ. විවිධ පරාමිතින් ගණනකින් සෑදුන හුදෙක් මනසින් පමණක් සැසදිය හැකි ව්‍යාත ශක්තියකි. ලොව ඇති සියලු ශක්තීන් විනිවිද දැකිය හැකි ශක්තියක් මනසට හිමිය. එයින් කිසිදු ගතිලක්ෂණයක් පෙන්නුම් නොකරයි. ලොවක් තැන‍ෙන මෙම ශක්තිය ඉතා පුදුමාකාරය. මෙහි පූර්ණ ස්වභාවයන් බෞද්ධ ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ මැනැවින් දක්වා ඇත. යම් පුද්ගලයෙකුට මනස පිළිබද නියමාකාර වැටහීමක් දැන ගන්නට වුවමනා වුවහොත් එය කදිම තැන බෞද්ධ දර්ශනයයි. මානසික ශක්තියේ ශරීරය පුරාම පැතිරී පවතී. සෑම පරමාණුවක් පුරාම එහි බලය පැතීරී ඇත. මනස ගැන විග්‍රහ කිරීමට යාමේදි වචන හා සිතුවිලි යන මඩෙහි එරෙන්නට වන්නේමය.
 
පැහැදිලි කිරීමට දීර්ඝ කාලයක් ද ගතවේ. නැවත නැවත එකම කාරණයේ සියුම් කාරණා ඈදා කියන්නට සිදුවේ. මානසික ශක්ති ලොව ඇති ප්‍රබලම ශක්තියක් බව කවුරැන්ටද වැටහේ.

සංස්කරණ

6

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/439965" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි