"මැරිලින් මොන්රෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
File
 
22 පේළිය:
| restingplace = [[වෙස්ට්වුඩ් ගම්මාන අනුස්මරණ උද්‍යාන සුසාන භූමිය]]
}}
[[File:Marilyn Monroe photo pose Seven Year Itch.jpg|thumb|left]]
 
'''මැරිලින් මොන්රෝ''' (උපත '''නෝර්මා ජීන් මෝර්ටෙන්සන්'''; ජූනි 1, 1926&nbsp;– අගෝස්තු 5, 1962) යනු ඇමරිකානු නිළියක, නිරූපිකාවක සහ ගායිකාවකි. ඇය වඩාත් ප්‍රචලිත වූයේ ප්‍රහසන "[[ගොළු බ්ලොන්ඩ්]]" චරිත නිරූපණය නිසායි. 1950 දශකයේ වඩාත්ම ජනප්‍රිය [[ලිංග සංකේතය]]ක් වූ ඇය ලිංගිකභාවය කෙරෙහි යුගයේ අනන්‍යතාවයේ සංකේතයක් ලෙස ද සැලකේ. දශකයක් පුරා පමණක් ඇය චිත්‍රපට නම්පෙළවල්හි ඉහළින්ම පසුවූ නිළිය වුවද, 1962 [[මැරිලින් මොන්රෝගේ මරණය|ඇගේ අනපේක්ෂිත මරණය]] සිදුවන විට ඇගේ චිත්‍රපට වාර්තා කළ ආදායම $ මිලියන 200ක් විය.<ref>{{cite news|url=http://www.latimes.com/local/obituaries/archives/la-me-marilyn-monroe-19620806-story.html|title=Marilyn Monroe Dies; Pills Blamed|work=[[ලොස් ඇන්ජලීස් ටයිම්ස්|Los Angeles Times]]|publisher=[[ට්‍රිබියුන් පබ්ලිෂිං|Tribune Publishing]]|date=August 6, 1962|accessdate=September 23, 2015|first1=Howard|last1=Hertel|first2=Don|last2=Heff}}</ref> ඇගේ මරණින් පසු අඩ සියවසකට අධික කාලයක් පුරා ඇය ප්‍රමුඛ [[ජනප්‍රිය සංස්කෘතිය|ජනප්‍රිය සංස්කෘතියේ]] සංකේතයක් ලෙස සැලකිණි.{{sfnm|1a1=Chapman|1y=2001|1pp=542–543|2a1=Hall|2y=2006|2p=468}}
"https://si.wikipedia.org/wiki/මැරිලින්_මොන්රෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි