"සුනාමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
[[ගොනුව:IV.gif|275px|thumb|2004 ආසියා සුනාමි බලපෑම]]
ඇබොට් (Abbott) 1996දී දක්වන ආකාරයට "සුනාමි" යනු ජපන් වචනයක් වන අතර එහි අඳහසඅදහස "විශාල වරාය රළ යන්නයි." ඈත මුහුදේ පවතින උඩින් අඩු රළ වරායට පැමි‍ණෙන විට වරායේ පටු ස්වරූපය නිසා උඩින් වැඩි වීම සිදු වේ. මෙය ජපන් ජාතිකයෝ "සුනාමි" ලෙස හදුන්වති.
 
* රොජස් සහ ෆිසි විසින් සුනාමි හදුන්වන්නේ උදම් රළ වශයෙනි.
6 පේළිය:
* ටෙල්ෆර්ඩ්ට අනුව සුනාමියක් යනු දිගින් වැඩි උසින් අඩු ගැඹුරු මුහුදේදී සුළු වශයෙන් දැකගත හැකි තරංග විශේෂයකි.
සුනාමි පිළිබඳ වෙබ් අඩවිය සඳහන් කරන්නේ සාගරික ජලකඳ ක්ෂණිකව කැළඹීමකට ලක්වී සිරස්ව නිර්මාණය වන ජල තීරුවක් නිසා සෑදෙන දියරැල්ල්ක්දිය රැල්ලක් හෝ දිය රළ කිහිපයක් එකතු වීමෙන් නිර්මාණය වන තරංග සුනාමි තරංග වේ.
 
== සුනාමි ඇතිවීමට බලපාන සාධක ==
31 පේළිය:
<p ALIGN="justify">
 
ලෝකයේ පැරණිම ගොඩගැලීම ලෙස සදහන් වන්නේ මීට වසර 2500 කට පෙරය. රාම-[[රාවණා රජ|රාවණා]] යුද්ධයේදී දරුණු යුධ උපකරණ භාවිත කිරීමෙන් හිම දියවී යාම නිසා මුහුද ගොඩගැලීමක් සිදු වු බව සදහන් වේ. මෙම මුහුද ගොඩගැලීම නිසා ධීවර ගම්මාන 470 ක්ද,වරායවල් 970 ක්ද විනාශ වු බව රාජාවලියේ සදහන් වේ. මීට වසර 2000 කට පෙර [[කැළණි තිස්ස රජ]] විසින් භික්ෂුවක් මරාදැමු ශාපය නිසා මුහුඳ ගොඩගැලීම සිදු වු බව මහාවංශයේ සඳහන් වේ. සුනාමි පිළිබඳ අන්තර්ජාල‍යෙහි සඳහන් කරන ආකාරයට ක්‍රි:පු:500දී ස්කොට්ලන්තයේ සුනාමි තරංග වල බලපෑමක් සිදු වී අත. අත්ලන්තික් සාගරයේ ඇති වු හදිසි භූ චලනයක් මෙම සුනාමි තරංග නිර්මාණය වීම කෙරෙහි ඉවහල් වී ඇත.
 
</p>
152 පේළිය:
 
 
සුනාමියක් වැළැක්වීමට හෝ නිරවද්‍යව අනවැකි පළකිරීමට හෝ නොහැක. අවශ්‍යතරම් විශාලත්වයක් සහිත භූමිකම්පාවක් නිවැරදි ස්ථානයක සිදුවුවද මෙය අපහසුවේ. සාගර විද්‍යාඥයෝ හා භූකම්පන විද්‍යාඥයෝ සෑම භූමිකම්පනයක්ම විශ්ලේෂණය කර වෙනත් සාධක බොහොමයක්ද, සැලකිල්ලට ගෙන එමඟින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර සෑම භූමිකම්පනයක්ම විශ්ලේෂණය කර වෙනත් සාධක බොහෝමයක්ද සැලකිල්ලට ගෙන, එමඟින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර යුතු දැයි තීරණය කරතී. නමුත් සුනාමියක් සිදුවීමට ආසන්න වන විට අනතුරු සංඥා බොහෝමයක් ඇති අතර, සුනාමියෙන් සිදුවන හානිය අවම කර ගැනීමට ක්‍රමවේදයන් සකස් කර ති‍බේ. මොලයමෙලෙස යොදාගන්නා වැදගත්ම හා නිරතුරුවම නිරීක්ෂණයට ලක්වන පද්ධතිය වන්නේ සාගර පතුලේ පීඩන සංවේදකයයි. මේවා බෝයාවන්ට අමුණා මුහුදේ පිහිටුවා ඇත. මේවා ඉහළ ජල මට්ටමේ පීඩනය නිරතුරුවම නිරීක්ෂණය කරයි.
 
F= GDb
"https://si.wikipedia.org/wiki/සුනාමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි