"ශ්‍රී ලංකාවේ දේශපාලනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
140 පේළිය:
 
 
ශ්‍රී ලංකාවේ මිලයන 3.2 දෙමළ ජනතාවක් වෙසෙන උතුරු නැගෙනහිර ප්‍රදේශයට රාජපක්ෂ මහතා විසින් ලබාදෙනුයේ වික්‍රමසිංහ මහතා ලබාදුන් ස්වයංපාලනය බලයට වඩා අඩු බලයකි. රාජපක්ෂ මහතා ලැබු පටු මැතිවරණ ජයග්‍රහනය LTTE ය විසින් ඇති කෙරුවක් බවද මතයක් පවතී. LTTE ය මැතිවරණය වර්ජනය කල අතර දහස් ගණන් ද්‍රවිඩ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලබා නොදුනි. මේ හේතුවෙන් උතුරු නැගෙනහිරට ෆෙඩරල් ක්‍රමයක් ලබාදීමට පොරොන්දු වූ වික්‍රමසිංහ මහතා පරාජයට පත් විය.කෙසේ වෙතත් වර්ගවාදි ගැටුම් ඇති කර තම දේශපාලන ගමන ගෙන යාමට වික්‍රමසිංහට නොහැකි විය. වර්තමාන සිංහල දෙමල ජනයා සහයෝගයෙන් කටයුතු කරයි. දෙමල ජනයාගෙ නිදහස විනාශ කල කොටි ත්‍රස්තවාදය පරාජය කලා නිසා සියලු ශ්‍රී ලාංකිකයන් රාජපක්ෂට ගරු කරයි.
 
 
===දිළිඳුබව===
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_දේශපාලනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි