"බටහිර ඉවුර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු added new content from English page
සුළු ප්‍රවර්ගය:බටහිර ආසියානු රටවල් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
19 පේළිය:
 
[[ජෝර්දාන් ගංගාව|ජෝර්දාන් ගංගාවේ]] බටහිර ඉවුරු ප්‍රදේශය වසා පැතිර ඇති පලස්තීන රටේ ප්‍රධාන බිම් කඩයි. එම රටටම අයත් [[ගාසා]] නමැති බිම් තීරුවෙන් මෙම කොටස වෙන්ව පවතින අතර, ඒ අතර මැද [[ඊශ්‍රායලය]] පවතී. බටහිර මළ මුහුදේ වෙරළ තීරයේ සැලකිය යුතු කොටසක්ද බටහිර ඉවුරේ පිහිටා ඇත. විවිධ අර්බූදවලට දිගු කලක් පුරා සිට ලක්ව ඇති ප්‍රදේශයකි.
 
[[ප්‍රවර්ගය:බටහිර ආසියානු රටවල්]]
"https://si.wikipedia.org/wiki/බටහිර_ඉවුර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි