"ස්කන්ධ–ශක්ති තුල්‍යතාවය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
 
[[ගොනුව:Relativity3 Walk of Ideas Berlin.JPG|400px|right|thumb|[[ඇල්බට් අයින්ස්ටයින්|අයින්ස්ටයින්ගේ]] 1905 ''E''&nbsp;=&nbsp;''mc''<sup>2</sup> සමීකරණය නිරූපනය කරන මීටර් 3 උසැති මූර්තිය [[ජර්මනිය|ජර්මනියේ]], [[බර්ලිනය|බර්ලිනයෙහි]], 2006 වසරෙහි [[වෝක් ඔෆ් අයිඩියාස්]] හිදී ]]
[[භෞතික විද්‍යාව|භෞතික විද්‍යාවේ]] දී '''ස්කන්ධ-ශක්ති තුල්‍යතාවය''' [[ස්කන්ධය|ස්කන්ධයක්]] සහිත ඕනෑ දෙයකට ඊට සමතුල්‍ය [[ශක්තිය (‍භෞතික විද්‍යාව)|ශක්තියක්]] තිබෙන බව සහ එහි විලෝමය කියා පායි. මෙමඟින් [[ඇල්බට්‍ අයින්ස්ටයින්|ඇල්බට් අයින්ස්ටයින්ගේ]] <math display="block">E=mc^2</math> යන සූත්‍රය පැහැදිලි කරයි .
 
මෙම සූත්‍රය මඟින් දක්වා තිබෙන්නේ ස්කන්ධය (m) හා [[ආලෝකයේ වේගය|ආලෝකයේ වේගයේ]] (c= ~3×10<sup>8</sup>ms<sup>-1</sup>) වර්ගයේ ගුණිතයෙන් සමතුල්‍ය ශක්තිය (E) ගණනය කල හැකි බව යි.  ඒ හා සමානව ම ශක්තියක් එහි ශක්තිය (E) ආලෝකයේ වේගයේ වර්ගයෙන් () බෙදූ විට එන ප්‍රමාණයක ස්කන්ධයක් පෙන්වයි. එදිනෙදා ඒකකවලින් ගත් කල ආලෝකයේ වේගය ඉතා විශාල  අගයක් වන බැවින් මෙම සූත්‍රයට අනුව කුඩා බරක් තිබෙන සාමාන්‍ය නිශ්චල වස්තුවකට වුව ද ස්වාභාවයෙන් ම පිහිටි විශාල ශක්තියක් තිබේ. [[රසායනික ශක්තිය|රසායනික]], [[න්‍යෂ්ටික ශක්තිය|න්‍යෂ්ටික]] හා අනෙකුත් [[ශක්ති පරිණාමනය|ශක්ති පරිණාමනයන්]] නිසා [[පද්ධතිය|පද්ධතියෙන්]] එහි ශක්තියෙන් යම් ප්‍රමාණයක් (හා ඊට සමතුල්‍ය ස්කන්ධයක්) නැති වී යන අතර මෙය ආලෝක [[විකිරණ ශක්තිය|විකිරණ ශක්තියක්]] ලෙස හෝ [[තාපජ ශක්තිය|තාපජ ශක්තියක්]] ලෙස පිටකරනු ලබයි.<br />
 
<br />
"https://si.wikipedia.org/wiki/ස්කන්ධ–ශක්ති_තුල්‍යතාවය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි