"සොළොස්මස්ථාන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
බුදුන් වහන්සේගේ දකුණු අකු දාතුව ථූපාරාමයේ නිධන් කර ඇත.
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
17 පේළිය:
== ශ්‍රී පාදය==
{{main|ශ්‍රී පාදස්ථානය}}
බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී පාද ලාංජනය පිහිටා ඇති බැවින් ශ්‍රී පාදය, ශ්‍රි පාද කන්ද යන නම් වලින් හදුන්වනු ලබයි. හින්දු භක්තිකයෝ ශිව දෙවියන්ගේ පාදය යැයි සලකා ''ශිවනඩිපාදම්'' යයිද පෘතුගීසීහු ආදම්ගේ කන්ද යයි සලකා ''පීකෝ ඇඩෑම් '' යයිද , ඉංග්‍රීසීහු ''ඇඩම් ස්පීක්'' යයිද හදුන්වනු ලබයි. කෙසේ වෙතත් බෞද්ධ පිළිගැනීමට අනුව බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි මණිඅක්ඛිත නාරජුගේ ආරාධනයෙන් කැළණියට වැඩම කළ අවස්ථාවේ සුමන දිව්‍ය රාජයා විසින් තමන්ගේ වාසභවනය වූ සමන්ගිර මුදුනෙහි සිරිපා ස‍ටහන පිහිටවනු මැනවැයි කරන ලද ආරාධන‍යෙන් බුදුරජාණන්වහන්සේ ඉන්ද්‍රනීල මාණික්‍යයක් මත සිය පාද ලාංඡනය පිහිට වූ ‍‍සේක.වූ‍සේක
 
==දිවා ගුහාව==
"https://si.wikipedia.org/wiki/සොළොස්මස්ථාන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි