"අනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්ත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
43.250.240.235 මගින් සිදුකල 428415 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) ?
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
22 පේළිය:
===දුටුගැමුණු රජ සමය===
 
මෙම රජුගේ සමය තුළ ලංකාවේ වාරිකර්මාක්තයවාරිකර්මාන්තය සම්බන්ධයෙන් අතිවිශාල දියුණුවක් දක්නට නොලැබුනත් යම්තාක් දුරකට හෝ සොයා බැලූබව සදහන් වේ.මොහු විසින් නැගෙනහිර පළාතේ වී ගොවිතැන පිළිබඳ සොයා බැලීම සඳහා සොහොයුරු වූ සද්ධාතිස්ස කුමරු දීඝවාපියට යවන ලද බව සඳහන් වේ.මෙයින් පෙනියනුයේ මෙම යුගයේදී රජවරුන් පෞද්ගලිකවම වාරිකටයුතු පිළිබඳ සොයා බැලූ බවයි.
 
===සද්ධාතිස්ස රජ සමය===
"https://si.wikipedia.org/wiki/අනුරාධපුර_යුග‍යේ_වාරිකර්මාන්ත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි