"ශිව දෙවියන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
11 පේළිය:
ශිව පරබ්‍රහ්ම නම් වූ බ්‍රහ්ම ලෙස ද හැඳින්වේ. දමිළ භාෂාවෙන් ශිවන් හැර වෙනත් නම් වලින් ශිව දෙවියන්ව හඳුන්වයි, එනම් නටරාජ (ශිව දෙවියන්ගේ නර්ථන ස්වරූපය) රුද්‍ර (ශිව දෙවියන්ගේ කෝපී ස්වරූපය) සහ ධක්ශිණමූර්ති (ශිව දෙවියන්ගේ යෝගී ස්වරූපය). මීට අමතරව ශිව ලිංගයට වන්දනාමාන කිරීම දක්නට ලැබේ. මොනිර් මොනිර්-විලියම්ස් පෙන්වා දෙන ආකාරයට සංස්කෘත වචනය "''ශිව'' " (දේවනාගරී : शिव , ශිවා හෝ සිවා ලෙස පරිවර්තනය කර තිබේ) යන්නෙන් අදහස් කරන්නේ "සුභදායක, කරුණාවන්ත, දයාවන්ත, කාරුණික, හිතවත්, මිත්‍රශීලී" බවයි. ජනප්‍රවාදයන්ට අනුව අර්ථ ''නිරූපණය කල විට'' ශිව යනු "සියලු දේ තුල පවතින්නා යන්නයි" සහ "කරුණාවේ මූර්තිය" යන්න ද අරුත් අතර වේ.
 
ඇතැම් කතුවරුන් මෙම නාමය දෙමළෙන් "රතු" යන අර්ථය ඇති " ''සිවප්පු'' " [[දෙමළ භාෂාව|යන වචනයෙන්]] ''සිවප්ප්‍ය්සිවප්පු'' , ශිවා සූර්යයා සමග බැඳී ඇති බව (''සිවන්'', "රක්ත වර්ණය ඇත්තා" [[දෙමළ භාෂාව|දෙමළ භාෂාවෙන්]]) සහ රුද්‍ර ''බබුරු'' (දුඹුරු හෝ රතු) රිග්වේද තුල ද දක්වා ඇත. මීට අමතරව ''විෂ්ණු සහස්‍රනාම තුල දැක්වෙනුයේ'' "ශිව" නාමයට විවිධ අර්ථ ඇති බවයි "පවිත්‍ර ඇත්තා" හා "ප්‍රක්ති, රජස්, තමස් යන ගුණාංග තුනෙහි බලපෑමට හසුනොවන්නා".
 
ශිව දෙවියන්ව විශ්වනාථ (විශ්වයේ ස්වාමියා) ලෙසද, මහාදේව, මහන්ඬෝ, මහසු, මහේෂ, මහේෂ්වර, ශංකර, ශම්භූ, රුද්‍ර, හර, ත්‍රිලෝචන, දේවේන්ද්‍ර (දෙවියන්ගේ ප්‍රධානියා) නීලකාන්ත, ශුභාංකර, ත්‍රිලෝකිනාථ (තුන් ලොවෙහි ස්වාමියා), සහ ගර්නේශ්වර් (දයානුකම්පාවේ ස්වාමියා). ශෛව ආගමිකයන් විසින් ශිව දෙවියන් වෙනුවෙන් ඉහළම ගෞරවය පිණිස "මහාදේව" සහ "පරමේශ්වර" ලෙසද හඳුන්වනු ලබයි.
"https://si.wikipedia.org/wiki/ශිව_දෙවියන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි